මම Lumia 540 එකක් ගන්න කියලා බැලුවෙ. 4n එකේ ලෙඩ එහෙම තියෙනවාද?.4n එක use කරන එවුන් ඉන්නවනම් කියහන්කෙ 4n එක හොදද කියලා. 4n එකෙන් විනාඩි 4-5 call කරන කොට 4n එක අයන් එකක් තරමට රත් වෙනවා කියලා gsmarena එකේ user reviews වල කියලා තියෙනවා. මේක අැත්තද?
android ekak ganin bn.
Mage yaluwek laga thynwa
Loku aulak na.
Screen eka gorilla glass nemeida koheda habai
lumia jarawa ganna epa yako...athdakimen kiyanne..guuu godak..Samsung high end phone ekak ganin..anna phones..
මචන් මන් දැන් මාස 5ක් තිස්සේ පාවිච්චි කරනවා.. කිසි අවුලක් නෑ. මටනම් ෆට්ට.
උඹට අඩුවට ඕනි නම් ලුමිය ගන්න. හදිස්සියකටවත් ස්ටක් වෙන්නෙ, ස්ලෝ වෙන්නෙ නෑ. (මගේ ගාව තියෙන්නේ ලුමියා 630) නමුත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තරම් ආතල් නම් නෑ.
ඇන්ඩ්‍රොයිඩ් ගන්නවානම් ටිකක් වැඩි ගානක් දීල හොඳ පෆෝර්මන්ස්(රැම්, ප්‍රොසෙසර්) තියෙන එකක් ගන්න. නැත්තම් ඇප්ස් අප්ඩේට් වෙනකොට ෆෝන් එකට බර වැඩී.