LUMIA 720 එකක් ඕනේ ඉක්මනට....
lumia 720 ekak ඕනේ ඉක්මනට......ඩිප්ලේ කැඩුන එකක් තම බලන්නේ...ඇත්තටම මට ඔනේ බෝඩ් එක...තියන එකෙක් දියල්ල..මගුලක් උනා....වෝල්ටේජ් වැඩිකරල තියෙද්දි ගැහුව කියහන්කො පවර් සප්ලයි එකට....උදේට මේක ගන්න එයි......
මල්බීරිය කරදරේක වෙටුන බන්
හෙලුප් හෙලුප්

mona pakayekda bn uba ? kawda hutto 4n පවර් සප්ලයි එකට gahanne?