machn Lumia 920 phone ekei Lumia 720 phone ekei awul monava hari thiyenavada? meh phone eka use karana kattiya comment karandoo..
anith aya BUMP parak dagena yanna 
anith aya BUMP parak dagena yanna 
anith aya BUMP parak dagena yanna 

)
mam pawichchi karanne 920 eka
phone eka saamaanya phones walata wada tikak barai (mamanan ekata maara kamathi)
awulakata kiyala thiyenne honda graphics thiyena games gahanakota ehema tikak rath wenawa. wena nan kiyanna deyak naa phone eka supiri![]()
හොදයි ෆෝන් දෙකම.
920 එකක් ගනින්.
මැක්සා දෙකම.
ජින්තුවා;16871048 said:මචන්ලා මම ගත්ත lumia 630 එකක්.. ඒකෙ පොඩි අවුලක් තියනව සීන් එක ෆෝන් එක ring වෙනකොට vibrate වෙන්නෙ එක පාරයි ආයෙත් vibrate වෙන්නෙ tone එක ඉවර වෙලා පටන් ගන්නකොට. මේ සීන් එක normalද?

Thanx for the comments![]()

ඔය ෆෝන් දෙකම හොදයි
920 ඒක ඔය දෙකෙන් හොද ඒක
925 වගේ එකකට යන්න පුලුවන්නම් ඊටත් වඩා හොදයි![]()
ඒක ඇත්ත. මම ගාවත් තියෙන්නේ 925 එකක්. සතියයි අරගෙන.
920 එක memory එහෙම හොදයි. ඒත් 925 එකේ memory අඩු වුනාට මාර ගතියක් තියෙනවා. Look එකයි Performance එකයි නියමයි. ඔ්නම තැනකට බය නැතුව බස්සන්න පුලුවන්.