Lumia Windows Phones

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    උබේ ෆෝන් එක ජිවිතේට රිසෙට් කරලා නැතුව ඇති.
    ෆයිල් බැකප් කරන් රිසෙට් එකක් දීපන්.

    ඒ මොකෝ බං රීසෙට් කරන්නේ?​
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,998
    4,028
    113
    Sri Lanka
    කිව්ව එකක් වත් බොරු නෙමෙයි... :confused: මාත් මේ මගුලට පන වගේ හිටියෙ. ඒත් එපා වෙනව පාවිච්චි කරද්දි මට නම්... Android නම් කොහොමත් ගන්නෙ නෑ.. ඇපල් එකකට යන එක හොඳයි.... :sorry:
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    එහෙම නැත්නම් ආයෙ Windows 8.1 දාන්න වෙනව... ඒක නම් චා...

    uba windows insider app ekenda 10 damme... eken enne technical preview versions.. aaaye win 10 mobile stable release walata yanwam 8.1 walata downgrade karala.. upgrade advisor app eken thama upgrade karanna ona...
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    එහෙම නැත්නම් ආයෙ Windows 8.1 දාන්න වෙනව... ඒක නම් චා...

    Sorry.Com

    Ube phone eka win 10 walata support na .. Update karanan kalin hoyala balala karapan :P

    Kek3aNn.png
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    Sorry.Com

    Ube phone eka win 10 walata support na .. Update karanan kalin hoyala balala karapan :P

    Kek3aNn.png

    අනේ බන් දන්නා ලබ්බක් කියපන්. windows 8.1 තිබ්බ හැම ෆෝන් ඔක්කොටම 10 ආවා. :rofl: :rofl: මහා ලොකු වින්ඩෝස් වැද්දෝ නේද ? අනික update එක එන්නේ නැත්නම් බලෙන් update කරන්න බෑ උබ වගේ හරකෙක්
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    අනේ බන් දන්නා ලබ්බක් කියපන්. windows 8.1 තිබ්බ හැම ෆෝන් ඔක්කොටම 10 ආවා. :rofl: :rofl: මහා ලොකු වින්ඩෝස් වැද්දෝ නේද ? අනික update එක එන්නේ නැත්නම් බලෙන් update කරන්න බෑ උබ වගේ හරකෙක්

    ane mongalaya... windows site eken screenshot ekak ewwe,,,,mama neme kiyanne,,,os eka develop karana aya..
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    අනේ බන් දන්නා ලබ්බක් කියපන්. windows 8.1 තිබ්බ හැම ෆෝන් ඔක්කොටම 10 ආවා. :rofl: :rofl: මහා ලොකු වින්ඩෝස් වැද්දෝ නේද ? අනික update එක එන්නේ නැත්නම් බලෙන් update කරන්න බෑ උබ වගේ හරකෙක්

    Naaki mongalaya..,, eligible list ekak tiyenne ekatai... e list eke tiyena ewa update kalata technically ledak enne na. ledak awath next build eken fix karanwa.. eligible nathi unath insider app eken windows 10 test karanna puluwan.. win 8.1 tiyena hema phone ekatama win 10 aweth ne monglz..aduma 1gb ram and 8gb rom tiyana ewata awe..
     
    Last edited:

    මල්ලි දන්නා ලබ්බක් කියවපන්. 630 එකට 10 අවා. ඔතන මගේ ෆෝන් එකත් නැ. මම එකට දාලා තියෙන්නේ :rofl: .
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,850
    6,726
    113
    38
    Galle
    මල්ලි දන්නා ලබ්බක් කියවපන්. 630 එකට 10 අවා. ඔතන මගේ ෆෝන් එකත් නැ. මම එකට දාලා තියෙන්නේ :rofl: .
    developer preview ekak daagena walige paaga gena wage
     
    back slash

    Active member
  • Jun 3, 2010
    180
    31
    28
    අනේ බන් දන්නා ලබ්බක් කියපන්. windows 8.1 තිබ්බ හැම ෆෝන් ඔක්කොටම 10 ආවා. :rofl: :rofl: මහා ලොකු වින්ඩෝස් වැද්දෝ නේද ? අනික update එක එන්නේ නැත්නම් බලෙන් update කරන්න බෑ උබ වගේ හරකෙක්

    hama ekakatama windodows 10 awe ne. preview OS eka danna puluwan. preview OS wala awl godak thiyanawa.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    වින්ඩොස් අනාතයො ටික දැන් උබව කාවි යකෝ

    සිරාවටම මලම ජරාවක් තමයි. ඒක තමයි දැන් ලොකේ කවුරුත් වින්ඩෝස් පොන් ගන්නේ නැත්තේ. 2.5 ට තිබ්බ සෙල් එක 1% ට බැහැල. මේකේ ඉන්න වින්ඩොස් පොන් සේල් කරන එවුන් දෙතුන් දෙනෙක් තමයි වින්ඩෝස් හොදයි කියලා වැඩේ ඇදන් යන්නේ
    :rofl::rofl::rofl:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    Lumia Windows Phones 06-07-2016 10:37 AM Kari ponnaya tho hithan inne hari loku miniha kiyalada.. anaatha rilawa tho inna thana api dannawa.. balan idapan me sathiye gedarata awilla dana gassala hukawanne ubata..

    හොදට රිදිලා.1% market share එක වැටිලා නේද අනාතයි