Luna ටොකන් වැටෙනවා දුටු වීරයා

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,442
    3,827
    113
    Maligawatta
    shiba inu gaththa 2000 us $ walata, gaththu dawasa idan bessa, eeta passe wikunala demma, wikunala maasayak giye ne Elon musk uge ballage photo eka Twitter daala mang gaththu gaanata wada 10 gunayakin negga, aparadhe 20,000$ wenna thibba iwasan hitiyanam
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,290
    21,225
    113
    ඕක නගින්න නම් හොද වේල් කෙනෙක් ඉන්වෙස්ට් කරන්න ඕන නේද? මෙච්චර එක පාර ඩවුන් උන එකේ වේල් ලා මේකට බහීද? 🤔🤔
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    උබ ගත්තේ 0.00000 ගනන් වලදෛ නම් උබ දැනටමත් ගොඩ.. වැඩේ කියන්නේ මටත් ගන්න සෙට් උනේ ඔය දශම ස්ථාන 05ට තියෙන වෙලාවේ.. දැන් දශම ස්ථන දෙකක් ඉස්සරහට ඇවිත් .. ආයෝජනය 100% යි. හැබැයි දැන් නම් අරගෙන වැඩක් නෑ.. මේ දශම ස්ථාන 03 අතරේ තමයි දැන් කැරකෙන්නේ
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    A
    උබ ගත්තේ 0.00000 ගනන් වලදෛ නම් උබ දැනටමත් ගොඩ.. වැඩේ කියන්නේ මටත් ගන්න සෙට් උනේ ඔය දශම ස්ථාන 05ට තියෙන වෙලාවේ.. දැන් දශම ස්ථන දෙකක් ඉස්සරහට ඇවිත් .. ආයෝජනය 100% යි. හැබැයි දැන් නම් අරගෙන වැඩක් නෑ.. මේ දශම ස්ථාන 03 අතරේ තමයි දැන් කැරකෙන්නේ
    Ade ehemada… shit