Lunch buffet prices Colombo, Galle, Kaluthara

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    1 වෙනිදා lunch එකට යන්න බැලුවෙ. Colombo ඉඳන් උදේ ගිහින් හවස එන්න. 3-4 දෙනෙකුට. හොඳ buffet එකක් තියෙන hotel එකක් දන්න අය කියන්න prices එක්ක. Beach එකත් එක්ක තියෙනවනම් වඩා හොඳයි

    නැද්ද කවුරුත් දන්න කෙනෙක්
    ------ Post added on Apr 30, 2023 at 9:13 AM