Lunu sambola bottle haduwanam hari...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,881
    49,194
    113
    සේදවත්ත
    මේක තම අවුල කිසිම විශේසිකරණය කරන්න බලන් නෑ එකෙක් . වැව්වා දුන්නා . 100 විතර ගොවියෝ හිටියම හරි මිලක් එන් නෑ . අඩනවා හැමදාම . එක්කො රට යවන එකෙක් එක්ක සෙට් වෙන්න ඕනේ රට යවන්න එක්කො විශේකරනය කරපු ප්‍රඩක්ට් එකක් හදන්න ඕනේ. අපේ මිනිස්සුට දැනුම දෙන්න ඕනේ , දන්නේ සියා කිරිකිත්තා ඉදන් කරගෙන ආපු හැටියට කරගෙන ගිහින් 2000 පස්සෙ පොඩි එකාටත් එකම කරන්න දෙන එක
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    Don't worry Anurayiya Smart Distribution Center daavi😁
    Trust him. He is the digital expert in region
    විපක්ෂයේ හිටිය අරවින්ද අයියා නම් ඔය ගැන සෑහෙන කතා කලා ඉස්සර...ස්මාට් ගොවිතැන හදුන්වා දෙනවා කිව්වා එයලාගේ ආණ්ඩුවක් ආවොත්.. ඒ ඒ කන්නයට අඩු වැඩියෙන් වගා කරන්න ඕන බෝග ටික හඳුනාගෙන වගා කරන්න යොමු කරලා ඔය වගේ අස්වනු හානි වෙන එක ,කුණු කොල්ලෙට විකුණන්න වෙන එක නවත්තනවා කිව්වා ..කොහෙද ඉතින් මේ බයියෝ ටික කොහෙවත් යන කයිය නායකයෙක් ව පත් කලානේ.
     
    • Like
    Reactions: AKI-SL

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,194
    113
    සේදවත්ත
    විපක්ෂයේ හිටිය අරවින්ද අයියා නම් ඔය ගැන සෑහෙන කතා කලා ඉස්සර...ස්මාට් ගොවිතැන හදුන්වා දෙනවා කිව්වා එයලාගේ ආණ්ඩුවක් ආවොත්.. ඒ ඒ කන්නයට අඩු වැඩියෙන් වගා කරන්න ඕන බෝග ටික හඳුනාගෙන වගා කරන්න යොමු කරලා ඔය වගේ අස්වනු හානි වෙන එක ,කුණු කොල්ලෙට විකුණන්න වෙන එක නවත්තනවා කිව්වා ..කොහෙද ඉතින් මේ බයියෝ ටික කොහෙවත් යන කයිය නායකයෙක් ව පත් කලානේ.
    අර පුරන් කුඹුරු අස්වද්දන එකෙක් හිටියා නේද කෝ ඌ. දැන් කීයක් පුරං කුඹුරු ඌ අස්වද්දලාද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    අර පුරන් කුඹුරු අස්වද්දන එකෙක් හිටියා නේද කෝ ඌ. දැන් කීයක් පුරං කුඹුරු ඌ අස්වද්දලාද
    බුරම්පියා පෝර දෙන එක නවත්තලා කියලා ඌත් වැඩේ නිකන් ඉදලා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,672
    6,809
    113
    Galaha
    මුන්ට යන එන මන් නැති උනාම තමයි නිවුස්. එලවලු ගනන් ගිහින් කන්න නැති උනාම අපිටත් කාලෙකට යන එනමන් නෑ තමයි. බලපන් කැරට් එක පාරක් 3000ට ගියා කිලෝ එක. එතකොට බල්ලෙක් නෑ දැන් කැරට් කිලෝ එකම 250යි එතකොට අඬනවා.
     
    • Like
    Reactions: Sen-lu

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    බුරම්පියා amati kamen ain karalada? ponsiya pennawat na dan..
    මොන පිස්සුද ඌ අර අමුඩ ගහලා කොළඹ අරන් ආපු උගේ ගොයියෝ සෙට් එකට කොකා පෙන්න පෙන්න ආතල් එකේ ඉන්නවා.
     
    • Haha
    Reactions: Smartm

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    ඉස්සර හිටිය අනුර කියල පොරක්. මේවගේ ප්ර්ශනයකදී පොර දෙනවා ටෝක් ඇට්ටි හැලෙන්න.

    "ආණ්ඩුවට ගොවියන් ගැන කිසිම සැලසුමක් නැහැ. ගොවියන්ට වහාකන්න තමයි වෙන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ආණ්ඩුවේ එවුන් හොරකම් කරන එක නතර කරනම් ලංකවේ හැම ගොවියටම නිකම්ම අද හොද කලක් යනවා. ලුණු අපිට අපනයනය කරන්න පුළුවන්. ටින් හදල ලෝකෙටම බෙදන්න පුළුවන්. ලෝකේ හැමතැනම ස්මාර්ට් ගොවිතැන්, හයිඩ්රො පොනික් නව තාක්ෂනය.. මොනවද මේ ආණ්ඩුව දන්නේ? හොරකම් කරන එක විතරයි"