Lurpak unsalted butter නෑ සිංහලු 🙁

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    කොහෙවත් නෑ 🙁 පැලවත්ත කියල ලෝකල් අඩු කුලේ unsalted එකක් තමා දැන් තියෙන්නේ. ඒක පොඩි එකාට සෙට් නෑ 😭 ආපිකෝ එකෙන් තමා කලින් ගත්තේ උන් කිව්වා ආයෙත් ඒව ගෙන්නේ නෑ කියලා. මට තියන තැනක් කියපන්කෝ
     
    • Like
    Reactions: elakiriaddict

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,284
    74,728
    113
    කොහෙවත් නෑ 🙁 පැලවත්ත කියල ලෝකල් අඩු කුලේ unsalted එකක් තමා දැන් තියෙන්නේ. ඒක පොඩි එකාට සෙට් නෑ 😭 ආපිකෝ එකෙන් තමා කලින් ගත්තේ උන් කිව්වා ආයෙත් ඒව ගෙන්නේ නෑ කියලා. මට තියන තැනක් කියපන්කෝ
    Dola pahala rena godey ponnayata mona butterda huththo?

    gihin pol thel tika gaala kaapan :sneaky: :sneaky:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    කොහෙවත් නෑ 🙁 පැලවත්ත කියල ලෝකල් අඩු කුලේ unsalted එකක් තමා දැන් තියෙන්නේ. ඒක පොඩි එකාට සෙට් නෑ 😭 ආපිකෝ එකෙන් තමා කලින් ගත්තේ උන් කිව්වා ආයෙත් ඒව ගෙන්නේ නෑ කියලා. මට තියන තැනක් කියපන්කෝ
    Podi ekath umba wageda?
     
    • Haha
    Reactions: elakiriaddict

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    කොහෙවත් නෑ 🙁 පැලවත්ත කියල ලෝකල් අඩු කුලේ unsalted එකක් තමා දැන් තියෙන්නේ. ඒක පොඩි එකාට සෙට් නෑ 😭 ආපිකෝ එකෙන් තමා කලින් ගත්තේ උන් කිව්වා ආයෙත් ඒව ගෙන්නේ නෑ කියලා. මට තියන තැනක් කියපන්කෝ
    මැදමුලනට ගිහිං බැලුවානම්. Btw, බටර් අඩු කුලේ කියන්න specifications test කලාද?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොහෙවත් නෑ 🙁 පැලවත්ත කියල ලෝකල් අඩු කුලේ unsalted එකක් තමා දැන් තියෙන්නේ. ඒක පොඩි එකාට සෙට් නෑ 😭 ආපිකෝ එකෙන් තමා කලින් ගත්තේ උන් කිව්වා ආයෙත් ඒව ගෙන්නේ නෑ කියලා. මට තියන තැනක් කියපන්කෝ
    කැලනිය ,අන්ංගොඩ කීල්ස් එකේ තිබ්බා.තව spar වලත් තියනවා
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,763
    953
    113
    Wadduwe nam thiyenawa, eth ubata kohomada ewanne

    Highland eka shape bn, api dunneth eaka. Mulin anker, highland, kotmale, flora, dan astra. Balapan sir karapu wenasa butter walinma balaganna puluwane
    ------ Post added on Jul 18, 2023 at 8:55 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මල ජරාවල් පොඩි උන්ට දෙන්නැතිව කෙසෙල් ගෙඩියක් කවපං, බිත්තරයක් කවපං, තෝර මාලු ටිකක් කවපං