මම මොකටද කාටවත් ස්ක්රීන් ශොට් දාන්ඩ කියන්නෙ, දාපු ඒව පෙනුන නිසා රිප්ලයි කරා මිසක් මට කාගෙවත් ස්ක්රීන් ශොට් වලින් වැඩක් නැ..ඔකෙ ඇතුලෙ උන දේවල් මම දන්නව උබල නිකන් මේ බබා පාර්ට් දාන්ඩ එපා තේරුමක් නැ, කිරියෙ කී දෙනෙක් දැනට මුන්ට සල්ලි දීල කෙලෝගෙනද ඉන්නෙ ඇයි ඒව ගැන මීක් නොකියන්නෙ ?????
කිරියෙ සීනියර් මෙම්බරල් කියන දේද පිලි ගන්ඩ ඔනෙ නැත්තන් මේ කොහෙවත් නැති ෆේක් කාරයො කියන ඒවද පිලි ගන්ඩ ඔනෙ ??? මේ තෙර්ඩ් එකේම කියනවනෙ 6-7 දෙනෙක් උන්ගෙ සල්ලි ඉවර උනා කියල තව මොනාද ඔයාට කියන්ඩ තියෙන්නෙ ?????????එකට ඉන්න උන්ගෙන් හොරාකන ලින්ඩල වගේ පාහරයො වෙනුවෙන් පෙනී ඉන්ඩ එපා තේරුමක් නැ..
kiriye kawruwath linda lata salli deela na.. me mamath innawane oya club eke.. mama deelath na. kawruhari karana investment ekaka loss ekak wenawada profit wenawada kiyana risk eka invest karana kena danaganna ona.. eka mona investment ekatat podui. kochchara loku trader kenek unath thaniyama trade karath broker ge site eke 1 st page ekema tiyenawa risk eka gana. onna quote karalama damma eka.
" Risk Warning: Trading Derivatives carries a high level of risk to your capital and you should only trade with money you can afford to lose. Trading Derivatives may not be suitable for all investors, so please ensure that you fully understand the risks involved, and seek independent advice if necessary. A Product Disclosure Statement (PDS) can be obtained either from this website or on request from our offices and should be considered before entering into a transaction with us. "
oywage tamai hama investment ekakma. tamanta loss wunata loku effect ekak wenne nati ganak dannai, eke kiyana widiyata karannai karana aya danaganna ona. mama dakka luxmen kiyala tiyenawa instructions deepu widiyata kare na kiyala kattiya. ehemaa kare nattan eka karapu kenagema prashnayak. kohoma unath mata luxmen ge wade yana widiya gana echchara sure ekak tibune nati nisa mama set une na. set una aya balanna ona hoyala balala set wenna.
mamath senior member ne ban. linda th senior member. methana tawa innawa senior member s la .. ehenam api kiyana ewatat uttara deepanko..

මට ලොකු සැකයක් තියෙනවා LINDA කියන එකා තමා group එක කරන්නේ කියලා මොකද ඌ තමයි ගෲප් එකට එකතු වෙන්න කිය කියා හැමතිස්සෙම කියන්නේ.


ara asanka kiyala ekekuth ohoma screens dala tibuna. tawa manjulabw dala tibuna,. gasa ge ewath athi... tawa incorrect kiyana ekath puna puna kiyanawa loss une na kiyala ... uba uta kiyanne nane ehenam screenshots dapan kiyala..