එහෙම ඇඳුම් ඔක්කොම ගලවනව කියන්නෙ අන්ඩර්වෙයාර් එක තියෙද්දි අනිත් ඒව ඔක්කොම ගලවනව. ලොකු ටවල් එකකින් ඇඟ වහල බොහොම පිලිවෙලකට කිසිම හදිසියක් නැතුව ලස්සනට වැඩේ කරනව. සමහර වෙලාවට ඉකිලි බඩ එහෙම මසාජ් කරද්දි ජුංඩා ලඟටම අත යනව ගෑවෙන නොගෑවෙන ගානට ඒත් අල්ලන්නෙ නැහැ. මුනින් අතට හරවල අන්ඩර්වෙයා එක පහත් කරල තට්ටම් එහෙම මසාජ් කරනව ඒ ටික තමයි. ඊ වෙලාවට මාර විදියට රිලැක්ස් වෙනව ගත හිත දෙකම. ලිංගික තෘප්තියක් ලබාගන්නවට වඩා ඊ දේගැන අවධානය වැඩිනිසා එච්චර ඒවා ඕන වෙන්නෙ නෑ...
Local: The eden benthota ගියා. කොල්ලෙක් කලේ.
Foreign: බාලි, ඉන්දුනීසියා ගියා හනිමූන් එකට. ඒකේ නම් පොඩි කෙල්ලෙක් මට සෙට් උනේ. උඩ කියලා තියෙන පිලිවෙලට පැය එකහමාරක් මසාජ් එක කලා. මගේ අන්ඩර්වෙයාර් එක ඇදන් කලේ. මසාජ් කරන ඒරියා එක ඇරලා අනික් තැන් ටවල් එකෙන් වහලා තිබ්බේ. අන්තිමට තෙල් ටික හොදට පිහදැම්මා.




