Lyceum ආතල්

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    20200922_075626.jpg
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම අහල තිබ්බ විදියට නම් ලයිසියම් එක හොද ස්ටැනඩඩ් එකක තියෙන එකක්. නුගේගොඩ බ්‍රාන්ච් වගේ. වැඩ කරද්දිත් ලයිසියම් වුන්ට හොද common sense තියෙන උන් සෙට් වෙලා තියෙයි. මොකද්ද බං මේ සීන් එක?

    ඒක නෙමේ ලයිසියම් වල චාර්ජස් කොහොමද ස්කූල් ටර්ම් එකක
     
    • Haha
    Reactions: jay-shan

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    මම අහල තිබ්බ විදියට නම් ලයිසියම් එක හොද ස්ටැනඩඩ් එකක තියෙන එකක්. නුගේගොඩ බ්‍රාන්ච් වගේ. වැඩ කරද්දිත් ලයිසියම් වුන්ට හොද common sense තියෙන උන් සෙට් වෙලා තියෙයි. මොකද්ද බං මේ සීන් එක?

    ඒක නෙමේ ලයිසියම් වල චාර්ජස් කොහොමද ස්කූල් ටර්ම් එකක

    Ow Lyceum eke standards hondai anik ewwata wada. Habai meke Founder ge putha aathal tikak deela thiyenawa. Eka gana twitter eke katha wenawa old students la.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Ow Lyceum eke standards hondai anik ewwata wada. Habai meke Founder ge putha aathal tikak deela thiyenawa. Eka gana twitter eke katha wenawa old students la.
    founder ge puth kiwwe aristotle ge putha nicomachus da? :baffled:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    නිකිත ටිකක් අස්පට් මනුස්සයෙක් බව තමා ජෙනරල් ඔපීනියන් එක. මගෙ නංගිත් පොඩි පොඩි ගොසිප්ස් වගයක් කියල තියෙනව. ඒව එකක් වත් මාරම අවුල් සීන් නෙමේ, ඒත් inappropriate.

    ඌ ලයිසියම් එකේ ප්‍රින්සිපල් නෙමේ, chief visionary officer කියල ඌව වැඩට ගන්නමද මන්ද අමුතුවෙන් හදපු බුල්ෂිට් පෝස්ට් එකක ඉන්නෙ.
     
    • Like
    Reactions: Brandy2020

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    lanka we sinhala iskola wala gal seen nadda
    badu seen nadda
    ganja gahanne nadda

    ane huke ... nikan palayan ban yanna

    kuhaka kama ne

    thopita english baha ekai
     
    • Haha
    Reactions: Error_01