මවන්ල පොඩි එක්කෙනාව Pre grade - Lyceum එකට දාන්න හිතන් ඉන්නේ ,ඔයාලගෙත් පොඩි අය Wattala Lyceum දාපු අය ඉන්නද? Experience එක කොහොමද?
අම්බෝ ඔය ජරා ඉස්කෝලෙට දාන්න එපා...අහිංසක ළමයි ව හරියට rag කරන සක්කිලි school එකක්...මවන්ල පොඩි එක්කෙනාව Pre grade - Lyceum එකට දාන්න හිතන් ඉන්නේ ,ඔයාලගෙත් පොඩි අය Lyceum දාපු අය ඉන්නද? Experience එක කොහොමද?
Wattala eka baluve aiyeඅම්බෝ ඔය ජරා ඉස්කෝලෙට දාන්න එපා...අහිංසක ළමයි ව හරියට rag කරන සක්කිලි school එකක්...
How old are you bro btw?මවන්ල පොඩි එක්කෙනාව Pre grade - Lyceum එකට දාන්න හිතන් ඉන්නේ ,ඔයාලගෙත් පොඩි අය Lyceum දාපු අය ඉන්නද? Experience එක කොහොමද?
Uba jeevathun athara inna nehChild abuse wedi pons etana
එකේ ඉතින් සිංහලෙන් තමයි ඔක්කොම එවුන් කතා කරන්නේ...මම හිතුවේ nugegoda කියලාWattala eka baluve aiye
ටිකක් හොදයි එකනම්Gateway dapm
32How old are you bro btw?
Sirawata, dan char wage. Mama wattala first badge eake. 2001එකේ ඉතින් සිංහලෙන් තමයි ඔක්කොම එවුන් කතා කරන්නේ...මම හිතුවේ nugegoda කියලා
ටිකක් හොදයි එකනම්
------ Post added on Jul 8, 2025 at 5:46 PM
ඉංග්‍රීසි නම් දෙමාපියන්ට පුළුවන් උගන්වන්න... අම්මලා තාත්තලා ලෙහෙසි පහසුවෙන් හැමදේම කර ගන්න බලනවා හින්දා ඉතින් එක අමාරුයි.එකේ ඉතින් සිංහලෙන් තමයි ඔක්කොම එවුන් කතා කරන්නේ...මම හිතුවේ nugegoda කියලා
ටිකක් හොදයි එකනම්
------ Post added on Jul 8, 2025 at 5:46 PM
GOD SPOKE THE TRUTH AFTER A LONG TIMEChild abuse wedi pons etana
How old is the the child?
4 1/2GOD SPOKE THE TRUTH AFTER A LONG TIME
How old is the the child?
------ Post added on Jul 8, 2025 at 5:52 PM
ඉංග්‍රීසි නම් දෙමාපියන්ට පුළුවන් උගන්වන්න... අම්මලා තාත්තලා ලෙහෙසි පහසුවෙන් හැමදේම කර ගන්න බලනවා හින්දා ඉතින් එක අමාරුයි.
මචං ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව වගේ රටවල් වලට ගියාම පාර අතුගාන කෙනාත් එන්නේ වාහනේ, පිරිසිදු කරන අයත් එහෙමයි.ඉන්ග්‍රිසි කතා කරන නිසා ලයිසිය්ම් දාන දෙමව්පියො ඉන්නව කියන්නෙ ඉතින් අබ සරනයි ලමයට
මචං ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව වගේ රටවල් වලට ගියාම පාර අතුගාන කෙනාත් එන්නේ වාහනේ, පිරිසිදු කරන අයත් එහෙමයි.
ලංකාවෙන් ඉගෙන ගන්න ඕස්ට්‍රේලියාවට ගියපු මං දන්න උන් කරේ පිරිසිදු කරන වැඩ, ගරාජ් වල වැඩ. කාර් ගත්තා, cbr ගත්තා student visa ඉන්න කොට australian uni ඉගෙන ගන්න ගමන්. ඒ රටවල යාන වාහන කියන්නේ නතින්... ඉංග්‍රීසි තමා රටේ හැමෝම කතා කරන්නේ..
ලංකාවේ සිස්ටම් එක ඇතුලෙන් දුක් විදලා කටු කාලා, එක එකාට වල කපලා, අපහාස කරලා, ගොඩ ආපු මිනිස්සුන්ට ඉංග්‍රීසි කියන්නේ luxury their parents couldn't afford yet they are giving it to their children. වැරදි නැහැ එක. ඒ උනාට මේ මිනිස්සු කොච්චර නම් මිනිස්සුන්ව පාගලා තලා පෙලා දාලා ද ඔය වැඩ කරන්නේ ??
ඉංග්‍රීසි භාෂාව බැරි දෙමාපියන්ට, ලමයාට ඉංග්‍රීසි පුළුවන් කියන ඒකත් ලොකු ඩීල් එකක් මචං... එකයි ඉතින් දෙමාපියෝ ලමයින්ට දස වද දෙන්නේ, ඉගෙනිම පොවන්න හදන්නේ ලංකාවේ දාන්න පුළුවන් හොඳම ඉස්කෝලේට දාලා.. එකයි මං අදහස් කරේ..මට තෙරුනෙ නැ මචන් ඔයාගෙ අදහස
මම නම් කියන්නෙ මචන් ඉන්ග්‍රිසි , යාන වාහන , රට යන එක ඔය සේරමට වඩා හොද මනුස්සයෙක් මෙ සව්භාව දර්මයට බිහිවෙන්න ඔනෙ කියන එකයි
ඔය මොන දේ ලබා ගත්තත් බන් අපි අවුරුදු 60 ක් 70 යනකොට ඉවරයි
පොඩි එවුන්ට උන්ගෙ ලමාකාලෙ ගත කරන්න නොදි ක්ලස් යවල කොටු කරල උගන්නල
අන්තිමෙ අවුරුදු 20 විතර සැප ලබන එකනෙ කරන්නෙ බන් එකත් නාකි උනාම
මට නම් සරල ජිවිතයක් ගත කරන එක ඔයිට වඩා හොදයි මගෙ නම් අදහස බන්