මම අහල තිබ්බ විදියට නම් ලයිසියම් එක හොද ස්ටැනඩඩ් එකක තියෙන එකක්. නුගේගොඩ බ්රාන්ච් වගේ. වැඩ කරද්දිත් ලයිසියම් වුන්ට හොද common sense තියෙන උන් සෙට් වෙලා තියෙයි. මොකද්ද බං මේ සීන් එක?
ඒක නෙමේ ලයිසියම් වල චාර්ජස් කොහොමද ස්කූල් ටර්ම් එකක
founder ge puth kiwwe aristotle ge putha nicomachus da?Ow Lyceum eke standards hondai anik ewwata wada. Habai meke Founder ge putha aathal tikak deela thiyenawa. Eka gana twitter eke katha wenawa old students la.
