Pre grade - Lyceum

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඉංග්‍රීසි භාෂාව බැරි දෙමාපියන්ට, ලමයාට ඉංග්‍රීසි පුළුවන් කියන ඒකත් ලොකු ඩීල් එකක් මචං... එකයි ඉතින් දෙමාපියෝ ලමයින්ට දස වද දෙන්නේ, ඉගෙනිම පොවන්න හදන්නේ ලංකාවේ දාන්න පුළුවන් හොඳම ඉස්කෝලේට දාලා.. එකයි මං අදහස් කරේ..


    දෙමාපියෝ හිතනවා English medium උගන්වන පාසලකට දැම්මාම විතරයි ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ කියලා... එහෙම අවශ්‍ය නැහැ එයාලාටත් ඕක කරන්න පුළුවන්... ඒ උනාට ඒගොල්ලෝන්ගේ අධ්‍යාපනය ඉවර වෙනවා Msc, PhD එක ගත්තාට පස්සේ.. ඉතින් ලේසි වැඩේ තමා ඉංග්‍රීසි කතා කරන, උගන්වන පාසලකට ඇතුළත් කරන එක.ොව් ඔය

    ඔය ඔයා හරි එක නම්
    පොඩි කාලෙ ඉදලම ඉන්සග්‍රිසි ටිකක් කතාකරා නම් නිකන්ම ලමයි ඉගෙන ගන්නව
     
    • Like
    Reactions: jsandun

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඔය ඔයා හරි එක නම්
    පොඩි කාලෙ ඉදලම ඉන්සග්‍රිසි ටිකක් කතාකරා නම් නිකන්ම ලමයි ඉගෙන ගන්නව
    Eka thama en
    ඔය ඔයා හරි එක නම්
    පොඩි කාලෙ ඉදලම ඉන්සග්‍රිසි ටිකක් කතාකරා නම් නිකන්ම ලමයි ඉගෙන ගන්නව
    hmm eka thama hamoa try karanne

    Up
    ------ Post added on Jul 8, 2025 at 8:46 PM