Lynda,CBT Nuggets, Tutsplus ඇතුළු තවත් පාඩම් නොමිලේ බාමු

wedakaru007

Active member
  • Dec 2, 2013
    98
    221
    33
    Lynda,CBT Nuggets, Tutsplus ඇතුළු තවත් පාඩම් නොමිලේ බාමු

    Lynda,CBT Nuggets, Tutsplus ඇතුළු තවත් පාඩම් නොමිලේ බාමු !!!!!

    tutsplus.png


    There-are-many-courses-to-choose-from-which-will-you-choose.png


    :):):):):):):):):):):):):):):)

    http://www.lynda.com/
    https://www.cbtnuggets.com/
    https://www.udemy.com/
    http://tutsplus.com/
    https://www.video2brain.com/en/
    http://www.infiniteskills.com/

    අපි දන්නා තරමින් ඉහල ගුණාත්මක පාඩම් නිකුත් කරන educational sites තමා මේ .
    තියෙන ලොකුම ගැටලුව තමා මේ sites වලින් නොමිලේ නිකුත් කරන්නේ එක එක courses වල පාඩම් කිහිපයක් පමණක් වෙන එක.
    සම්පුර්ණ course එකම ලබාගන්න ඕනේ නම් මුදලක් ගෙවන්න වෙනවා .
    අපේ වගේ රටකට ඒක දරන්න පුළුවන් දෙයක් නෙවේ .


    නමුත් මම අද ඒ courses මුදල් නොගෙවා direct download කරගන්න පුළුවන් sites දෙකක් හදුන්වා දෙන්නම් .

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    http://p30download.me/

    http://www.novadownloads.com/



    ඔය sites දෙකේම Education section එකට ගිහින් හරි නැත්තං search බොක්ස් එකේ අදාළ නම (lynda,udemy,tutsplus) ටයිප් කරලා හරි ඕනේ course එක හොයාගන්න පුළුවන් .

    උදාහරණ කිහිපයක් මම දාන්නම් මෙහෙම

    CBT NUGGETS සර්ච් කලාම මෙහෙම ආවා

    http://p30download.me/?s=cbt+nuggets

    Lynda සර්ච් කලාම මෙහෙම ආවා

    http://www.novadownloads.com/?s=lynda

    තව ගොඩක් දේවල් තියනවා ඉවසීමෙන් හොයන්න ඕනේ .

    Networking , 3D animation , Graphics Designing , Programming වගේ

    ඉස්සරහට එකින් එක දාන්නම් .
    මේක දැම්මේ හදිස්සි කට්ටියට .....
    අපි කැපුණා එහෙනම් .....


    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    patta machan.............. :cool::cool::cool::cool: rep ++
    You have given out too much Reputation in the last 24 hours, try again later. :(:(:(
     
    Last edited: