එදා මම ත්රෙඩ් එකක් දැම්මනෙ 2 years validity period එකක් එක්ක, Lynda Premium account එකක් හදාගන්නෙ කොහෝමද කියලා. ඕක ගත්තට පස්සෙ Lynda Desktop software එකෙන් tutorials ඕනෙ එකක් download කරගන්න පුලුවන්. ඒත් ඕකෙ අවුල තමයි, ඒ tutorials encrypt කරලා තියෙන එක.
ඉතිං අද මේ ත්රෙඩ් එකෙන් මම කියල දෙන්නෙ, අන්න ඒ encrypted videos කොහොමද decrypt කරලා, ඕනෙම player එකකින් (VLC,KMP,MX Player,etc) බලන්න පුලුවන් විදිහට හදාගන්නෙ කියලයි.
අපි මේකට use කරන්නෙ “lynda decryptor” කියන පොඩි open source software එක.
මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඒක download කරගන්න.
එතකොට ZIP file එකක් download වෙයි. ඒක ඔයාට ඕනෙ තැනකට extract කරගන්න. ඊට පස්සෙ ඒ extract කරපු folder එක open කරන්න. ඒකෙ තියෙන lvdok.exe file එක run කරන්න (පළවෙනි රූපයෙ තියෙන file එක).
ඊළඟට කරන්න තියෙන්නේ, දෙවනි රූපයේ පෙන්නල තියෙන 1,2,3,4 steps ටික කරන එක විතරයි.
4 වෙනි step එකේදී ඔයාලට decrypt වුන videos ටික තියෙන folder එක open වෙයි.
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඔය ඕනෙ Video එකක් කැමති player එකකින් play කරන්න පුළුවන්.
වැදගත්නම්, තව කෙනෙක්ට බලන්න BUMP එකක් දාගෙන යන්න..
මගෙ අනිත් threads;