diasporawa අද හොඳටම ශක්තිමත්, එක එහෙම කරලා දුන්නේත් අපිමයි..එත් අද ලංකාවට ලැබිල තියෙන්නේ වැරදි හරිගස්සන්න හොඳම අවස්ථාවක්..මොකද පළමු වතාවට මිනිස්සු විධායක ජනපති කෙනෙක් සම්පුර්ණ බලය තිබෙද්දී 3 වන පාර එන්න නොදී ගෙදර යැව්වා..මේකෙන් ඔප්පු වෙනවා අද මිනිස්සු රට යන අත තීරණය කරන්න ලෑස්ති කියල..
මෙතැනදී මිනිස්සුන්ට ලැබුන හොඳම දේ තමයි සමාජයේ සැම කොටසකටම රට ගැන, අනාගතය ගැන කතිකාවක් ගොඩනගන්න ලැබුණු ඉඩ ප්රස්ථාව. මහින්දගේ පරාජයේ ඇත්තම හේතුව එකයි..ඒ කතිකාව තවත් අත් හැරිච්ච අය එකතු කරගෙන දිගටම සජීවීව තියාගන්න එක මේ වගේ බලවත් diasporawak පැරදවීමට හරිම වැදගත්..diasporawe මේ වර්ගවාදී චින්තනය එකපාරටම නැති වෙන්නේ නැ, අපි මතක තියාගන්න ඕන මේකෙන් යැපෙන ලොකු business ඔවුන්ට තියෙන බව..අඩුම තරමේ අවුරුදු 10 වත් ශක්තිමත් සමාජයක් ගොඩනගන්න අපි මහන්සි උනොත් මේ රටට ස්ථීර පදනමක් දාගන්න පුළුවන්. එතකොට මේ MIA ල ඉබේම නැති වෙලා යනවා.., ඊට පස්සේ මේ රටේ තියෙන ස්වබාවික, මානව සම්පත් එක්ක ගත්තම ලෝකේ දියුණුම රටක් වෙන එකත් එච්චර අමාරු නැ. බටහිර අධිරාජයවල් කඩාවැටෙනකොට ආසියාතික රටවල් දියුණු වෙන්න තව තව අවස්ථාව වැඩි, එකේ ප්රයෝජනය අපේ වගේ රටකට හොඳටම ගන්න පුළුවන් ශක්තිමත් පදනමක් දාගත්තනම්..එත් මේක දේශපාලකයින්ට කරන්න දෙන්නේ බැහැ..එක මිනිස්සු කරන්න ඕන..