M.I.A මෛත්‍රී_ගැන කතා කරයි

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    diasporawa අද හොඳටම ශක්තිමත්, එක එහෙම කරලා දුන්නේත් අපිමයි..එත් අද ලංකාවට ලැබිල තියෙන්නේ වැරදි හරිගස්සන්න හොඳම අවස්ථාවක්..මොකද පළමු වතාවට මිනිස්සු විධායක ජනපති කෙනෙක් සම්පුර්ණ බලය තිබෙද්දී 3 වන පාර එන්න නොදී ගෙදර යැව්වා..මේකෙන් ඔප්පු වෙනවා අද මිනිස්සු රට යන අත තීරණය කරන්න ලෑස්ති කියල..

    මෙතැනදී මිනිස්සුන්ට ලැබුන හොඳම දේ තමයි සමාජයේ සැම කොටසකටම රට ගැන, අනාගතය ගැන කතිකාවක් ගොඩනගන්න ලැබුණු ඉඩ ප්‍රස්ථාව. මහින්දගේ පරාජයේ ඇත්තම හේතුව එකයි..ඒ කතිකාව තවත් අත් හැරිච්ච අය එකතු කරගෙන දිගටම සජීවීව තියාගන්න එක මේ වගේ බලවත් diasporawak පැරදවීමට හරිම වැදගත්..diasporawe මේ වර්ගවාදී චින්තනය එකපාරටම නැති වෙන්නේ නැ, අපි මතක තියාගන්න ඕන මේකෙන් යැපෙන ලොකු business ඔවුන්ට තියෙන බව..අඩුම තරමේ අවුරුදු 10 වත් ශක්තිමත් සමාජයක් ගොඩනගන්න අපි මහන්සි උනොත් මේ රටට ස්ථීර පදනමක් දාගන්න පුළුවන්. එතකොට මේ MIA ල ඉබේම නැති වෙලා යනවා.., ඊට පස්සේ මේ රටේ තියෙන ස්වබාවික, මානව සම්පත් එක්ක ගත්තම ලෝකේ දියුණුම රටක් වෙන එකත් එච්චර අමාරු නැ. බටහිර අධිරාජයවල් කඩාවැටෙනකොට ආසියාතික රටවල් දියුණු වෙන්න තව තව අවස්ථාව වැඩි, එකේ ප්‍රයෝජනය අපේ වගේ රටකට හොඳටම ගන්න පුළුවන් ශක්තිමත් පදනමක් දාගත්තනම්..එත් මේක දේශපාලකයින්ට කරන්න දෙන්නේ බැහැ..එක මිනිස්සු කරන්න ඕන..
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මේ වගේ අප්සට් ගෑනු කියන එව්ව ගනන් ගන්න එපා මචං ලා .මෙහෙමයි මේ වගේ වුන් බ්‍රිතාන්‍යට සංක්‍රමණය වීම පිළිබඳව අපිත් වග කියන්න ඕනේ .මොකද ඒ කාලේ එක එක පටු දේශපාලන අරමුණු උදෙසා දෙමළ කෝලාහල ඇති කරවමින් දෙමළ උන්ට රට පනින්න අවස්ථාව හදලා දුන්නා .මේ මියා හෝ මීයා හෝ මොකක් කීවත් ලංකාවේ දෙමළ මිනිස්සු මුන්ව ගනන් ගන්නේ නැහැ .කෙලින්ම කියනවානම් දන්නෙත් නැහැ .මොකද උතුරේ බහුතරය අහිංසක දෙමළ මිනිස්සු .උන් උන්ගේ පාඩුවේ ඉන්න කැමති .ඔය ඩයස්පෝරාව කියන්නේ සරණාගතයෝ ලෙසෙ යුරෝපෙට ඇමරිකාවට සංක්‍රමණය වෙලා අනාථයෝ වගේ ඉඳලා එව්වයෙන් ෆොර්ම් වෙච්ච උන් .උන්ගෙන් සමහරක් උන් හෙන සල්ලි කාරයෝ .කෙලින්ම කියනවානම් උන්ව යුරෝපෙන් ගණන් ගන්නේ නැහැ .උන්ව විතරක් නෙමේ ඒෂියන් ලාව කොහොමත් බහුතර යුරෝපියෝ ගණන් ගන්නෙ නැහැ .ඉතිං මුන් හදනවා මෙහාට පාත් වෙන්න .ඒක තම යථාර්තය .මොකද උන්ගේ හිතේ ඇඳිච්ච විකෘති අදහසක් මිසක් වෙන මොකක් වත් නෙමේ .මොකද මේ ගෑනි දින 100 ලබ්බක් ගෑවට මෛත්‍රීට උතුරේ උන් ඡන්දෙ දුන්නානේ ?? අනික රනිල් වික්‍රමස්ංහ ට තියෙන ජාත්‍යන්තර සබඳතා මේ වගේ ගොන් ගෑනුන්ට නැහැ .නිකන් අමුණපු බීට් වලට සින්ංදු කෑලි කියන එක විතරයි මුන් දන්නේ .ඉතිං කලබල වෙන්න එපා .

    exactly..:yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    //පවසා ඇත්තේ රාජපක්ෂ හේග් වෙත ගෙන යාම දමිල ජනතාවගේ බලාපොරොත්තුව බවයි. ඇයගේ මතය සමස්ත දමිල ජනතාවගේ බලාපොරොත්තුවද බවද යන්න නිවේදකයා විමසා සිටි අවස්ථාවේ ඇය එයට පිළිතුරු ලබා දුන්නේ ඇයගේ යූ ටියුබ් වීඩියෝ වලට දමිල ජනතාවගේ ප්‍රතිචාර ලැබෙන හෙයින් ඔවුන්ගේ මතය එයින් නිරූපණය වන බවයි. //
    :shocked::shocked::shocked::baffled:

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113


    ප* තමා .පොඩ්ඩක් බලපන් මේකිගේ මේ සිංදුව .ඒක යටින් තියෙන කමෙන්ට් ටික කියවපන් .සැහෙන්න ලස්සන ප්‍රතිචාර තියෙනවා .සමහරක් ඇමරිකන් එවුන් මේකි මුස්ලිම් කියලා හිතලා මුස්ලිම් එවුන්ට පතුරු යවලා .:P :P :P :P :P සමහරක් උන් හිතන්නේ මේකි ඉන්දියන් කියලා .එකම එකෙක් තව එකෙක්ට රිප්ලයි කරලා තියෙනවා මේකි ශ්‍රි ලංකන් කියලා .සැහෙන ලස්සන ප්‍රතිචාර .ලොල් හැත්තෑවයි ඕයි .මෙව්ව හොඳයි ඩයස්පෝරාවෙ ඉන්න ඊලාම් අනාථයන්ට .
    :lol::lol::lol::lol::lol::lol:

    දෙමුද ටිකක් ලුණු මිරිස් එක්ක මොකෝ කියන්නේ..:cool::P