M/S PowerPoint Help Need

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මචන්ලා මම PowerPoint වලින් Project 1ක් හදනවා..:):)
මම ඒකෙ යටින් ඇහෙන්න music track 1ක් දැම්මා...:yes:
එත් මගේ presentation 1ක ඉවර වෙන්න කලින් music track 1ක ඉවරවෙනවා... :(:(මට ඒක නැවත play වෙන්න හරි එතන ඉදන් වෙන track 1ක් play වෙන්න හරි දාන හැටි කියලා දෙන්නකො...!!:nerd::nerd:
හැබැ මට track 1ක ඉවර වෙන්නෙ කොතැනද කියලා කියන්න බැහැ.. (මම
presentation 1කට කොච්චර වෙලා ගනිද කියන්න බැහැ.. ):rolleyes:

Please දන්න කෙනෙක් මට කියලා දෙන්න :):)