මෙතනින් ඔයා කැමතිම එක මොකක්ද?

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    474
    63
    මේ අපේ ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" එකේ version 4ක්. ඔයාට මෙතනින් හොඳම, අහද්දි ගැම්මක් එන ජාතික ගීයක් විදිහට play වෙන්න සුදුසුම මේකයි කියලා හිතන්න පුළුවන් version එක මොකක්ද? අංක වලින් දාන්න. හේතුවත් කැමතිනම් කියන්න. දන්න කෙනෙක් කියන්න මුලින්ම release වුන version එකයි අවුරුද්දයි.

    කවුද මේවගෙ music compose කරේ ,ගායනා කරන්නෙ වගේ දේවල් දන්න අය කියන්න.

    1.https://youtu.be/noaTk2cUkrI?si=EeAnYFYeDaBi1W-u

    2.https://youtu.be/mdeEB7rVHIk?si=M6rrYaQA5iQaWUl7

    3.https://youtu.be/JslPiA9mPls?si=kF6nqKEY2lJBJQRp

    4.https://youtu.be/JSgLr5dUtVw?si=DzPYksv_C4EhyUMy

    මම කැමති 1 ට. ඒකේ music මරු, අනික tempo එක ඇඟට ගැම්මක් එන tempo එකක්. ඉක්මනට ඉවරවෙනවා. බේස් ගහනවා. ඒකෙ notes තුනක් පිළිවෙලින් pitch up play වෙන හරිය තමා ආසම. instrument එක මීටර් නෑ. නලාව වගේ එක වෙන්න ඕන. ඒ version එකට පුළුවන් ඇඟට ගැම්මක් අරන් දෙන්න මට හිතෙන විදිහට. මම විශ්වාස කරනවා තරඟයක ජයග්‍රහණය තීරණය කරන්න අපේ රටේ ජාතිය ගීයේ version එකත් පොඩි බලපෑමක් කරනවා කියලා.
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,695
    25,784
    113
    හොඳම, අහද්දි ගැම්මක් එන ජාතික ගීය



    FLUX-GGUF-Q8-00260.png
     
    Last edited: