M10 එකේ අවුලක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,379
    113
    පෝන් එක නිකං තියෙද්දි බැටරි 0ටම බහිනවනෙ
    අතට අරං බලද්දි පෝන් එක රත්වෙලා..

    නිකං තියල තිබුණ පෝන් එක :confused:
     
    Last edited:

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පෝන් එක නිකං තියෙද්දි බැටරි 0ටම බහිනවනෙ
    අතට අරං බලද්දි පෝන් එක රත්වෙලා..

    නිකං තියල තිබුණ පෝන් එක :confused:
    උණ නේද, කොරෝනා...:sorry:, warranty nedda? Indian kehelmal ganna epa kiyanne oka thamai, battery eka kelawela aththe..:(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,379
    113
    firmware update එකක් තියෙනව
    ඒක කළොත් හරියන්ඩ පුලුවන් නේද...