Ma Adara Amma........මා‍ ආ‍ද‍ර‍ අ‍ම්‍මා‍........

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මල්ලිය මම ඔයාගෙන් දැකපු හොඳම නිර්මාණය මේක කියලයි මම හිතන්නේ.. අර්ථය නිසා විතරක් නෙමේ. මේක ඇතුලේ මම දකින නිර්මාණශීලීත්වය නිසා. සාහිත්‍ය භාවිතය නිසා. මේ නිර්මානය වෙනුවෙන් මම මේ ලියපු/ ලියන වචන හැම එකක්ම එයට සහතිකෙන්ම ලැබිය යුතු ඒවා. එදා උඹට ආයි ලියපන් කියපු එක ගැන මම අහිංසකව ආඩම්බර වෙනවා..

    දරුවො ලෞකික වශයෙන් දියුණු වෙලා තමන් වැදූ හැදූ අම්මව අමතක කරල දැම්මම, ඒ නිසා ඒ අම්මට කෙතරම් දුකක් දැනුනත් එයාලා කවදාවත් තමන්ගේ දරුවන්ට ශාප කරන්නනේ නෑ. එහෙම කරන්න එයාලට බෑ. එත් ඒ අම්මට නොසලකන දරුවා තරම් පාපිෂ්ටයෙක් මේ ලෝකෙ තවත් නෑ...
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මල්ලිය මම ඔයාගෙන් දැකපු හොඳම නිර්මාණය මේක කියලයි මම හිතන්නේ.. අර්ථය නිසා විතරක් නෙමේ. මේක ඇතුලේ මම දකින නිර්මාණශීලීත්වය නිසා. සාහිත්‍ය භාවිතය නිසා. මේ නිර්මානය වෙනුවෙන් මම මේ ලියපු/ ලියන වචන හැම එකක්ම එයට සහතිකෙන්ම ලැබිය යුතු ඒවා. එදා උඹට ආයි ලියපන් කියපු එක ගැන මම අහිංසකව ආඩම්බර වෙනවා..

    දරුවො ලෞකික වශයෙන් දියුණු වෙලා තමන් වැදූ හැදූ අම්මව අමතක කරල දැම්මම, ඒ නිසා ඒ අම්මට කෙතරම් දුකක් දැනුනත් එයාලා කවදාවත් තමන්ගේ දරුවන්ට ශාප කරන්නනේ නෑ. එහෙම කරන්න එයාලට බෑ. එත් ඒ අම්මට නොසලකන දරුවා තරම් පාපිෂ්ටයෙක් මේ ලෝකෙ තවත් නෑ...
    godak sthutyi aiya....ow mamath a ahinsaka sathuta widinawa a oyala nisa mokada ,,,oyala me nirmane agaya karanna karananna matath sathutui..ewagema me labena prasansa walata oyatath aityi.......ow amma kenekta ehema hitanna baha..katawak tiyenwane...

    "Una hapuluwata ube pataw manikak kiyala.."

    oya hamadama mata sahayogaya dunna egana mama santoasa wenawa aiya...jaya