godak sthutyi aiya....mamath hamadama ekama ehekata kotuwenne natiwa wenas yamak karanna onaman hitanney man malligey athin liyauna kavi walin man kamathima ekak..
godak hodata liyala thiyenawa.. subapatum malli!!
godak sthutyi aiya....ow mamath a ahinsaka sathuta widinawa a oyala nisa mokada ,,,oyala me nirmane agaya karanna karananna matath sathutui..ewagema me labena prasansa walata oyatath aityi.......ow amma kenekta ehema hitanna baha..katawak tiyenwane...මල්ලිය මම ඔයාගෙන් දැකපු හොඳම නිර්මාණය මේක කියලයි මම හිතන්නේ.. අර්ථය නිසා විතරක් නෙමේ. මේක ඇතුලේ මම දකින නිර්මාණශීලීත්වය නිසා. සාහිත්‍ය භාවිතය නිසා. මේ නිර්මානය වෙනුවෙන් මම මේ ලියපු/ ලියන වචන හැම එකක්ම එයට සහතිකෙන්ම ලැබිය යුතු ඒවා. එදා උඹට ආයි ලියපන් කියපු එක ගැන මම අහිංසකව ආඩම්බර වෙනවා..
දරුවො ලෞකික වශයෙන් දියුණු වෙලා තමන් වැදූ හැදූ අම්මව අමතක කරල දැම්මම, ඒ නිසා ඒ අම්මට කෙතරම් දුකක් දැනුනත් එයාලා කවදාවත් තමන්ගේ දරුවන්ට ශාප කරන්නනේ නෑ. එහෙම කරන්න එයාලට බෑ. එත් ඒ අම්මට නොසලකන දරුවා තරම් පාපිෂ්ටයෙක් මේ ලෝකෙ තවත් නෑ...
thx sahodaraya....wow what a feeling...
excellent post brother..
keep it up...