Ma asaranai

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    big thnx goz 3 tchin123 for ps wrk
    2149696743ecfce8cbc2b26.jpg
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාම සංවේදි විෂයයක් ඔබ මේ නිර්මානයෙන් එලි දක්වා තිබෙනවා....

    පිලිකා මාරයා ජීවිත ඩැහැ ගන්නේ කිසිම හිතක් පපුවක් නැති ගානට.. නමුත් අපි වැටෙන්න හොඳ නැහැ...
    කොච්චර හිටියත් මේ ලෝකය හුදෙක් අපට අයිති නැති කෙටි නැවතුම්පලක් විතරයි...

    වෙනස තියෙන්නේ ටිකක් වේලපහින් අපට සමු ගන්න වෙන එකයි..
    නමුත් අවසාන ප්‍රතිඵලය අපි හැමෝටම එකයි..

    ප්‍රේමයත් අතර මං වෙන අවස්ථා නැතුව නොවේ..එහෙත් ඔය ඉහත කී යථාර්තය තේරුම් ගත්තෙකුට ඕක ප්‍රශ්නාර්ථයක් වනවා අඩුයි..

    පහුගිය නිර්මාන තුල තිබූ අඩු පාඩු බොහෝ දුරට අවම කර ගත් නිර්මානයක්...කොහෙත්ම අඩු පාඩු නැති ගානයි....

    සාර්ථක නිර්මානයක්..හිත ඇතුලටම කා වදින සේ ලියා තිබෙනවා...මල්ලිට ජය!!
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    lassana nirmanayak sahodharaya...... digatama liyanna , thawa thawa samajaye sagaunu than soyagena apata idiripath karanna... obage kawya wilashaya sith adaganna sului ...., obata jaya !
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    Meka Lassanata Liyala thiyanawa Machan.......
    harima sanwedi siduwimak........lassanata wachana karala...

    NIYAMAI !
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉතාම සංවේදි විෂයයක් ඔබ මේ නිර්මානයෙන් එලි දක්වා තිබෙනවා....

    පිලිකා මාරයා ජීවිත ඩැහැ ගන්නේ කිසිම හිතක් පපුවක් නැති ගානට.. නමුත් අපි වැටෙන්න හොඳ නැහැ...
    කොච්චර හිටියත් මේ ලෝකය හුදෙක් අපට අයිති නැති කෙටි නැවතුම්පලක් විතරයි...

    වෙනස තියෙන්නේ ටිකක් වේලපහින් අපට සමු ගන්න වෙන එකයි..
    නමුත් අවසාන ප්‍රතිඵලය අපි හැමෝටම එකයි..

    ප්‍රේමයත් අතර මං වෙන අවස්ථා නැතුව නොවේ..එහෙත් ඔය ඉහත කී යථාර්තය තේරුම් ගත්තෙකුට ඕක ප්‍රශ්නාර්ථයක් වනවා අඩුයි..

    පහුගිය නිර්මාන තුල තිබූ අඩු පාඩු බොහෝ දුරට අවම කර ගත් නිර්මානයක්...කොහෙත්ම අඩු පාඩු නැති ගානයි....

    සාර්ථක නිර්මානයක්..හිත ඇතුලටම කා වදින සේ ලියා තිබෙනවා...මල්ලිට ජය!!

    ou aiya aeth a yatharrthaya thayrum ganna puluwan kee denatada... hama denama hithanawanm api kawada hari marenawa kiyala mayloke sidda wena godak waradi aduwayi....

    godak sthuthi.. aiya ge adu padu penweema nisa thama mage nirmana yam diunuwak labuwanam labuaway... aiyata godak sthutui..

    obatath jaya!!!
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    lassana nirmanayak sahodharaya...... digatama liyanna , thawa thawa samajaye sagaunu than soyagena apata idiripath karanna... obage kawya wilashaya sith adaganna sului ...., obata jaya !

    sthuthi saho... ou matath oone samajaye kaluwara pathi ha kene kuta prasiddie kiyaganna bari gatalu kavi walin idiri path karannai... a dy karanna obalage sahayogaya digatama bala poroththu wenawa

    sthuthi adahs dakweemata
    obatath jaya!!!
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Meka Lassanata Liyala thiyanawa Machan.......
    harima sanwedi siduwimak........lassanata wachana karala...

    NIYAMAI !

    godak sththi yalu... wachana kochara lassan unath.. oyage PS wrk ekanathnam nirmanaye sanwedi bawa adu wenna ida thibuna...

    godak sthuthi