maa app eka mokadda?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔයාට ඕන බරද ස්කන්ධයද ? :P

    anyway දැන් උබ මැණික් කැටේ screen එක උඩ තියලද මනින්න හදන්නේ. තරාදියක් වගේ එකක් හරියන් නැද්ද ඕකට. ඔය app එක නම් පේන හැටිය‌ට සාමාන්‍ය දල අගයක් දෙන calculater එකක් වගේ නේද
     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    මැණික් තියෙනවා
    ඒත් තරාදියක් නැහැ
    :baffled:
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ඔයාට ඕන බරද ස්කන්ධයද ?
    anyway දැන් උබ :Pමැණික් කැටේ screen එක උඩ තියලද මනින්න හදන්නේ. තරාදියක් වගේ එකක් හරියන් නැද්ද ඕකට. ඔය app එක නම් පේන හැටිය‌ට සාමාන්‍ය දල අගයක් දෙන calculater එකක් වගේ නේද



    මැණික් කැටේ බර balanna onii:rofl: