maam biscuit

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වෙළෙඳපොළින් ඉවත් කරගත යුතු කිරිපිටි වර්ග සහ ඒවායේ කාණ්ඩ අංක සෞඛ්‍ය අමාත්‍යංශය අද ප‍්‍රකාශයට පත් කළේය.
    ඞී.සී.ඞී. නමැති විස රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී තිබෙන එම කිරිපිටි සහ ඒවායේ කාණ්ඩ අංක මෙසේය.
    ෆොන්ටෙරා සමාගමට අයත් ඇන්කර් 1+ (කාණ්ඩ අංකය 107610163) සහ ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි (කාණ්ඩ අංකය 0605ක්‍088311 - 21)
    මැලිබන් කිරි නිෂ්පාදන මැලිබන් යොදය රහිත කිරි (කාණ්ඩ අංකය 13074A1) සහ පී. එම්. මොහොමඞ් අලි සහ සමාගම ඩයමන්ඞ් කිරිපිටි කාණ්ඩ අංකය NWIFIPD - I
    මෙම කාණ්ඩ අංකවලට අයත් කිරිපිටි තොග වහාම වෙළෙඳපළෙන් ඉවත් කරගන්නා ලෙස සමාගම්වලට දන්වා තිබෙන අතර ඒ පිළිබඳව සැළකිළිමත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කීය.
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    හලාල් ට බඩු බනිස් වේ
    උබල වැරදි රටට පයගැහුවෙ
    දැන් කරන්න දෙයක් නැ