ටැමිල් action scifi ෆිල්ම් එකක් ගැනයි කියන්න යන්නේ.
මේ ෆිල්ම් එක බලන්න හිතුන ප්‍රධානතම හේතුව S. J. Suryah රගපාන එක.
ටයිම් ලූප් එකක හිරවෙලා එකතැන කැරකෙමින්, ඒ ලූප් එකෙන් එලියට පනින්න ට්‍රයි කරන කතාවක් ෆිල්ම් එකේ තියෙන්නේ. ඔව්! මේ වගේ කතා ගොඩක් අපි කිරියේ කතා කරලා තියනවා තමයි. මේ ෆිල්ම් එකේ තැනක ඒ ලිස්ට් එකම කියනවා.
නමුත් මෙහි විශේෂත්වය දෙන්නෙක් දෙතැනක හිරවෙමින් කතාවට සහසම්බන්ද වීම.
මේ තරම් විශාල imdb එකක් දෙන්න තරම්ම හොද නැතත්, බලං ඉන්න පුලුවන් ෆිල්ම් එකක්.
Maanaadu
2021
imdb 8+