Maanaadu (2021 tamil movie) 🥴😟⚡

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    ටැමිල් action scifi ෆිල්ම් එකක් ගැනයි කියන්න යන්නේ.

    Maanaadu

    2021

    imdb 8+

    MV5BZDJiZWVjNDUtNjJmYS00ZGQ1LWExMjUtMjg4ZTI0MDZiNTBjXkEyXkFqcGc@._V1_.jpg

    maanaadu-v.jpg

    මේ ෆිල්ම් එක බලන්න හිතුන ප්‍රධානතම හේතුව S. J. Suryah රගපාන එක.❤️

    ටයිම් ලූප් එකක හිරවෙලා එකතැන කැරකෙමින්, ඒ ලූප් එකෙන් එලියට පනින්න ට්‍රයි කරන කතාවක් ෆිල්ම් එකේ තියෙන්නේ. ඔව්! මේ වගේ කතා ගොඩක් අපි කිරියේ කතා කරලා තියනවා තමයි. මේ ෆිල්ම් එකේ තැනක ඒ ලිස්ට් එකම කියනවා.
    නමුත් මෙහි විශේෂත්වය දෙන්නෙක් දෙතැනක හිරවෙමින් කතාවට සහසම්බන්ද වීම.

    මේ තරම් විශාල imdb එකක් දෙන්න තරම්ම හොද නැතත්, බලං ඉන්න පුලුවන් ෆිල්ම් එකක්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,230
    26,681
    113
    Kandy
    ඕකේ කොමඩි සීන් ටික ආතල් ලූප් එකේ යනකොට

    Sj soorya mara talented actor kenek
    ------ Post added on Sep 13, 2024 at 6:37 PM
     
    • Love
    Reactions: emoji diaries

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,651
    18,351
    113
    අද සෑට මේක බලන්න ද ගෝලාම් බලන්න ද සිත මගෙ විමසනවා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,117
    113
    ටැමිල් action scifi ෆිල්ම් එකක් ගැනයි කියන්න යන්නේ.

    Maanaadu

    2021

    imdb 8+

    MV5BZDJiZWVjNDUtNjJmYS00ZGQ1LWExMjUtMjg4ZTI0MDZiNTBjXkEyXkFqcGc@._V1_.jpg

    maanaadu-v.jpg

    මේ ෆිල්ම් එක බලන්න හිතුන ප්‍රධානතම හේතුව S. J. Suryah රගපාන එක.❤️

    ටයිම් ලූප් එකක හිරවෙලා එකතැන කැරකෙමින්, ඒ ලූප් එකෙන් එලියට පනින්න ට්‍රයි කරන කතාවක් ෆිල්ම් එකේ තියෙන්නේ. ඔව්! මේ වගේ කතා ගොඩක් අපි කිරියේ කතා කරලා තියනවා තමයි. මේ ෆිල්ම් එකේ තැනක ඒ ලිස්ට් එකම කියනවා.
    නමුත් මෙහි විශේෂත්වය දෙන්නෙක් දෙතැනක හිරවෙමින් කතාවට සහසම්බන්ද වීම.

    මේ තරම් විශාල imdb එකක් දෙන්න තරම්ම හොද නැතත්, බලං ඉන්න පුලුවන් ෆිල්ම් එකක්.
    මේ සිම්බුද බන්?