Maara heenayak dekka

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,660
    19,521
    113
    අර අහිකුන්ටකය ගෙනාව නයාට කැරි ජෝක්ස් දැම්ම නේද කැරි ලොකුයි අනම් මනම් කියල. තොට ඔය නාග දිශ්ටිය ගහල තියෙන්නෙ. බලපන්කො තව ඉස්සරහට..
     
    • Haha
    Reactions: sakuntha1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    Langa 3 wheeler karayek kapala marala wena palataka gihin kotta baba ekka hengila hitiya.
    passe unge yaluwo awama unwath marala ayeth diwwa.
    passe passe hengila epa wela.
    eka dawasak uge sohona dekka pattare.
    mata duka hituna.
    loku pollak bassanawa dakke nadda thota pons
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    angry sri lanka GIF by Viber
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    මාත් හීනයක් දැක්ක...
    ඒ හීනෙ හැටියට,
    මට අලුතින් ජොබ් එකක් සෙට් වෙලා..
    මම මැශින් මේන්ටේන් කරන කම්පැණි එකක සේවකයෙක්...

    මට වැඩක් සෙට් වෙනව.
    රජයේ ආයතනයක,
    මැකනිකල් ලීවර් එකකින් පහලට ඕපන් වෙන ලී දොරක් සර්විස් කරන්න තියෙන්නෙ...
    ඒ දොරට උඩින් ලොකු ඝණකම කඹේකුත් එල්ලල තිබුණ.

    මගේ වැඩේ ඉවරකරන්න කිට්ටු වෙනකොටම, මම හිටපු කාමරේ දොර ආරුන..
    යුනිෆෝම් ඇඳපු මිනිස්සු දෙන්නෙක්, තව ලොකු වලහෙක් වගේ පෙනුමක් තිබුණ එකෙක්ව කුදලගෙන ඇවිත් මම සර්විස් කරපු ලී දොර උඩින් හිටෙවුව...
    ඒ මිනිහගෙ මූණ වැහෙන්න සුදු කොට්ට උරයක් දාල තිබුණෙ... ඒ යකා මර ලතෝනි දෙනව, කුණුහබ්බ පළනව...

    යුනිෆෝම් කාරයො මාව එළියට දාල කාමරේ දොර වහගත්ත...
    එතකොට තමයි දැක්කෙ අර වළහ වගේ එකාව ඇදගෙන ආපු කොරිඩෝව දිගටම මළ, මුත්‍ර හැලිල ගඳේ බෑ....

    එතකොටම අර කාමරේ ඇතුලින් දඩොස් ගාල සද්දයක් ආව...
    ඒ සද්දෙත් එක්කම මාව ඇහැරුණා....
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428

    Apita pukada?