maara upset

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    eeye mama office giye welawe ammage nangi ewilla benala mata , ammata kiyala wayasa 31ka welath thama 75i padi ganne kiyala
    nondi karala gihilla
    අඩු කුලේ නෑදෑයො හලපන්.
    කොරියාවේ හරි ගිහින් ඩොලර් හොයපං.
    ආපහු උන්ගේ මරණෙටවත් නොයා ඉඳපන්
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    නෑයෝ කියන උන් පුලුවන් තරම් ඈත් කරලා ජීවත් වෙන්න
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,703
    15,053
    113
    Milagiriya
    amma kiyala ban
    තමන් ගන්න Salary එකෙන් තමන්ගේ වියදම් පිරිමහගෙන ගෙදරටත් යමක් දෙන්න පුළුවන්නම් අනිත් කවුරුත් කියන කතා ගණන් ගන්නේ ඇයි බන්, අනිත් එක උඹ තාම මැරි කරලා නැහැනේ.

    මීට වඩා ගන්න ඕනෙ කියලා හිතෙනවානම් ඉතින් Korea /Japan වගේ යන්න තියෙන්නේ. ඒක තියෙන්නේ ඉතින් උබේ අතේ තමයි
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    උඹලගෙ නෑදෑයො ඔහොම දේවලුත් කියනවද බං... 😁
    අපේ උන් නං මීක් නෑ...:yes:




    උන් දන්නව කියාගෙන ආවොත් උකෝගෙන යන්න වෙන්නෙ කියල....:LOL: