maawa maran kaapan sudu

pcud

Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    අකවුන්ට් එක හැක් වෙලා වගේ නේද?
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    දුටුවදා ඔබේ රුව
    සිත බැදුනා ඔබ හට
    දෙතුන් වර ඇසුවද
    මට ලැබුනේ එකම පිලිතුර.
    රහසින් පෙම් කලත් එදා සිට
    එය පැවසුවේ නෑ ඔබ හට
    සිව් වසරක් ගත වුනත්
    වෙනස් වූයේ නෑ මගේ ප්‍රේමය
    පෙම් කලත් වෙන කෙල්ලන් හට
    කිසිවෙකුත් නැත ඔබ හා සම වන

    එදා සිතුවේ එලෙසය
    එහෙත් අද සිතන්නේ මෙලෙසය
    පන්ඩිත කතා කියමින් නිතරම
    ලොකු ටෝක් දීලා ගස්සා යන ඇය.
    මට එපා ආයිත් මතකයට එන්නට
    කියලා දෙවියන්ගෙන් ඉල්ලන්නෙමි මම
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නිදුකින් ඉනුමැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා..........
    සසරේ කොතැනක මට ලබුනු දුක ඔබට ලැබෙන්නෙපා...........
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මේ ලෝකේ කන්න අදින්න නැතුව කොච්චර මිනිස්සු දුක්විදිනවාද?? ඒවා හිතන්න, ඕවත් ප්‍රශ්නද, කෙල්ලෝ කියන්නෙ ජීවිතේ නෙමේ, තමන්ගෙ අම්ම තාත්තා ගැන හිතන්න, තමන්ගෙ target 1ක success කරගන්න, පස්සෙ පැරියැ කෙල්ලො හොයාගන්න....
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    උබ ගැන හිතන්නේ නැති කෙල්ලෙක් ගැන හිත හිත දුක් වෙනවා කියන්නේ ඇත්තටම මෝඩ වැඩක් බන් ..
    ඒකිට උබව එපා නම් උබටත් එයාව එපා වෙන්න ඕනේ ..
    එපා කියල ගියපු එකාගේ පස්සෙන් යන්න එපා බන් .. :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි බන් මේ පොඩි එකාගෙ පරණ ත්‍රේඩ් ආපහු බම්ප් කරන්නේ?

    මූ අනික් ID එකෙන් දඟලනවා වැඩියි බං. එකක් අර අපේ කෑම ත්‍රෙඩ් එකේ ශුක්‍රාණු ඔම්ලට් එකක් හදන හැටි දාලා එතන කක්කා කලා. අද අර දැන් හැදෙන පොඩි උන් ත්‍රෙඩ් එකේ කට්ටිය ලස්සනට පුංචි කාලේ සිහිපත් කරගෙන ත්‍රෙඩ් එක ඇදගෙන යද්දි එතනට පැනලා ඒකේ කුණුහරුප ගහලා ඒක වණ කලා.

    ආප්පේට තාච්චුවේ හිටපු හැටි මතක් කරලා දෙන්න තමයි ත්‍රෙඩ් ටික බම්ප් කලේ තරහට.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මූ අනික් ID එකෙන් දඟලනවා වැඩියි බං. එකක් අර අපේ කෑම ත්‍රෙඩ් එකේ ශුක්‍රාණු ඔම්ලට් එකක් හදන හැටි දාලා එතන කක්කා කලා. අද අර දැන් හැදෙන පොඩි උන් ත්‍රෙඩ් එකේ කට්ටිය ලස්සනට පුංචි කාලේ සිහිපත් කරගෙන ත්‍රෙඩ් එක ඇදගෙන යද්දි එතනට පැනලා ඒකේ කුණුහරුප ගහලා ඒක වණ කලා.

    ආප්පේට තාච්චුවේ හිටපු හැටි මතක් කරලා දෙන්න තමයි ත්‍රෙඩ් ටික බම්ප් කලේ තරහට.

    :shocked::shocked::shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ශුක්‍රාණු ඔම්ලට් එක ලොක්කට කියලා අයින් කරව ගත්තේ. දැන් ඒක නෑ පෙන්නන්න. මෙන්න බලපන් අද.

    මෙන්න ත්‍රෙඩ් එක.

    මෙන්න බලපන් ත්‍රෙඩ් එකේ කක්කා දාපුවා. :growl::growl:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මූ අනික් ID එකෙන් දඟලනවා වැඩියි බං. එකක් අර අපේ කෑම ත්‍රෙඩ් එකේ ශුක්‍රාණු ඔම්ලට් එකක් හදන හැටි දාලා එතන කක්කා කලා. අද අර දැන් හැදෙන පොඩි උන් ත්‍රෙඩ් එකේ කට්ටිය ලස්සනට පුංචි කාලේ සිහිපත් කරගෙන ත්‍රෙඩ් එක ඇදගෙන යද්දි එතනට පැනලා ඒකේ කුණුහරුප ගහලා ඒක වණ කලා.

    ආප්පේට තාච්චුවේ හිටපු හැටි මතක් කරලා දෙන්න තමයි ත්‍රෙඩ් ටික බම්ප් කලේ තරහට.

    :lol::lol::lol: