meka kochchara withara kal idan karan ena ekakda.. wiswasawanthada place eka
උබ ගෑනියෙක් ගන්න ද හොයන්නේ?
meka kochchara withara kal idan karan ena ekakda.. wiswasawanthada place eka
අවුරුදු 4ක් 5ට වැඩි වගෙ...meka kochchara withara kal idan karan ena ekakda.. wiswasawanthada place eka
මේක තේරෙන්න උඩට ස්ක්‍රෝල් කරලා ත්‍රෙඩ් ටයිටල් එකත් බලන්න උනාMc Donald තමා
daraz eketh items ain karagena neth mobileKurunegala nan neth eke ati. Me dws wala stock hangala. Ipad ekak ganna bluwa ekakwath na out of stock
https://www.thundermac.com/product-page/mac-mini-m1macmini m2 16GB ekak kurunagala nemei colombo wath thibboth atapattamata kiyanna..
okoma thiyenne 8GB
M2 Pro eka witharai 16GB genne.. eka 2X withara ganan
pudumai, atapattamata kiyanna..ThunderMac
LuxuryX
https://www.thundermac.com/product-page/mac-mini-m1
tiyenawa neh
------ Post added on Dec 28, 2023 at 9:28 PM
Kurunegala nan neth eke ati. Me dws wala stock hangala. Ipad ekak ganna bluwa ekakwath na out of stock
Ai dannawada Thundermac eke ganan adu? Meka future world 885k kiwwa, meke hand carried ewada danne nane?https://www.thundermac.com/product-page/macbook-pro-14-m3-pro-18gb-512gb
මෙන්න මේක හොදයි ද M3 එක ලෙඩ දෙන කතාවක් කියනව ඇත්තද දන්නෙ නෑ
ඒක නම් දන්නෙ නෑ බන්. මුන්ගේ ගණන් අඩුයි වගේ අනිත් හැම තැනටම වඩා.Ai dannawada Thundermac eke ganan adu? Meka future world 885k kiwwa, meke hand carried ewada danne nane?
Ow ne meka danna kale indan tiyei ne, poddak balanna one, anik aya thama m3 prices public dalath na, me gollo witharaiඒක නම් දන්නෙ නෑ බන්. මුන්ගේ ගණන් අඩුයි වගේ අනිත් හැම තැනටම වඩා.
Scam seen එකක් නම් නෑ බන්. මොකද උන් ලංකාවෙ සමහර කොම්පැනි වලටත් බඩු දෙන කතාවක් මන් දැක්ක කවුරුහරි කියල තිබුණ.
PS: දැන් VAT එකත් එක්ක ඔය ගණන් වෙනස් වෙයි බන්. කෝකටත් යන්න කලින් කෝල් කරල අහලා බලන්න.