mac එකක් ගන්ඩ හොඳ තැනක්

Max_r

Well-known member
  • May 10, 2007
    13,011
    1
    15,790
    113
    meka kochchara withara kal idan karan ena ekakda.. wiswasawanthada place eka
    අවුරුදු 4ක් 5ට වැඩි වගෙ...
    හරියටම සුවර් නැ බන්...

    මම ලඟදි m1 air එකක් ගත්තා..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඇපල් නම් , brand new නම් ආයේ බල බල ඉන්න දෙයක් නැහැ. ගත්ත අවා.

    Kurunegala nan neth eke ati. Me dws wala stock hangala. Ipad ekak ganna bluwa ekakwath na out of stock

    උන්ගේ අලි ලයින් දැන්! ගණනුත් වැඩි!
    ------ Post added on Dec 28, 2023 at 10:47 PM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Ai dannawada Thundermac eke ganan adu? Meka future world 885k kiwwa, meke hand carried ewada danne nane?
    ඒක නම් දන්නෙ නෑ බන්. මුන්ගේ ගණන් අඩුයි වගේ අනිත් හැම තැනටම වඩා.

    Scam seen එකක්‌ නම් නෑ බන්. මොකද උන් ලංකාවෙ සමහර කොම්පැනි වලටත් බඩු දෙන කතාවක් මන් දැක්ක කවුරුහරි කියල තිබුණ.

    PS: දැන් VAT එකත් එක්ක ඔය ගණන් වෙනස් වෙයි බන්. කෝකටත් යන්න කලින් කෝල් කරල අහලා බලන්න.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    ඒක නම් දන්නෙ නෑ බන්. මුන්ගේ ගණන් අඩුයි වගේ අනිත් හැම තැනටම වඩා.

    Scam seen එකක්‌ නම් නෑ බන්. මොකද උන් ලංකාවෙ සමහර කොම්පැනි වලටත් බඩු දෙන කතාවක් මන් දැක්ක කවුරුහරි කියල තිබුණ.

    PS: දැන් VAT එකත් එක්ක ඔය ගණන් වෙනස් වෙයි බන්. කෝකටත් යන්න කලින් කෝල් කරල අහලා බලන්න.
    Ow ne meka danna kale indan tiyei ne, poddak balanna one, anik aya thama m3 prices public dalath na, me gollo witharai
     
    • Like
    Reactions: gamerlk