mac එකක් ගන්ඩ හොඳ තැනක්

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Mac Mini m2 2ක් ක්ලියර් කරා යන්තම් 🤪 ෆක් උනා
    මොකද්ද වුනේ කේස් එක?

    Thundermac එකේ Stock නැති කතාව නම් කිව්ව දෙසැම්බර් මාසෙ කතා කරද්දි. Pre-Order කරල ගෙන්නන්න පුලුවන් කියල නම් කිව්ව. ගණම් බලන්න ඕනෙ.
    සයිට් එකේ දාල තිබුණට නෑ. කිව්ව විදිහට නම් අලුතින් ගෙන්නනකොට පෙබරවාරි මාසෙ පහුවෙනව කියල එකක් තමයි කියල තිබුණෙ.
    ------ Post added on Jan 9, 2024 at 12:49 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකද්ද වුනේ කේස් එක?

    Thundermac එකේ Stock නැති කතාව නම් කිව්ව දෙසැම්බර් මාසෙ කතා කරද්දි. Pre-Order කරල ගෙන්නන්න පුලුවන් කියල නම් කිව්ව. ගණම් බලන්න ඕනෙ.
    සයිට් එකේ දාල තිබුණට නෑ. කිව්ව විදිහට නම් අලුතින් ගෙන්නනකොට පෙබරවාරි මාසෙ පහුවෙනව කියල එකක් තමයි කියල තිබුණෙ.
    ------ Post added on Jan 9, 2024 at 12:49 PM
    mac වලට ලොකු අවුලක් උනේ නෑ බන්. අදවත් sell කරන්න දාන්න ඕන.ඔය කඩවල ස්ටොක් තියෙනවා බන්