Green mobile ekth hodaii mama gaththa.. 230KMacBook Air M1 එකක් ගන්න ඕනි. දැනට Idealz or Thundermac වලින් ගන්න හිතන් ඉන්නෙ. දෙකේම price යන්නෙ 355K වගේ. මේ දෙකෙන් හොද after sales service එකක් දෙන්නෙ මොකේද? Warrenty ප්රශ්නයක් ආවොත් වාත නැතුව claim කරගන්න පුලුවන් වෙන එකක්. මේ තැන් දෙක නැතුව හොද තැන් තියෙනවනම් කියන්න.
වැඩ කරද්දී hotplate එකක් වගේ රත් වෙනවද?which will work as a Hot Plate.

mn laga nam na godak un kyanne gannepa kyla cooling nallu heat wenawalu ambanekataBump.. මගේ යාළුවො apple phones and accessories ගන්නේ නම් idealz එකෙන්.. Lap ගන්නේ thundermac එකෙන්..abans, futureworld දෙකේත් mac තියෙනවා.. Bt ඒවායේ ගණන් thundermac එකට වඩා පොඩ්ඩක් වැඩි..
වැඩ කරද්දී hotplate එකක් වගේ රත් වෙනවද?
------ Post added on Dec 23, 2022 at 8:08 AM
mn laga nam na godak un kyanne gannepa kyla cooling nallu heat wenawalu ambanekata
Pro 13" චොරඒ කියන්නෙ M2 එපාද?
Shipping cost 45K wage wenawa. Ehema baladdi mehen ganna eka shape.Kandy porak US waling genna nawa.. FB eke
Poddak porageth ganan balanna..
M1 Pro ekata neda godakma awl awith thibbe.Mac .lk කියලා fb group එකක් තියෙනවා. බලපන්කෝ එකේ m1 ගොඩකට ඩිස්ප්ලේ කෙස් ඇවිත් තියෙනවා.
Ow pro eke wadi. Air එකෙත් කෙස් එක තියෙනවා. මාත් හුග කාලෙක ඉදන් ගන්න බලන්නේ. අරකේ එවා දකිද්දි ගන්න බයයි. Thundermac එකේ තමා මන් දැක්කේ ගාන අඩුවටම.M1 Pro ekata neda godakma awl awith thibbe.
මාත් m1 pro එකක් use කරන්නේ.. තාම කිසි අවුලක් නෑ.. හම්බෙලා මාස 6ක් විතර වෙන්නෙ හැබැයි දැනට..Mac .lk කියලා fb group එකක් තියෙනවා. බලපන්කෝ එකේ m1 ගොඩකට ඩිස්ප්ලේ කෙස් ඇවිත් තියෙනවා.