Best Place to buy Apple Mac

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Mac එකක් ගන්න හොඳ තැන් කොහෙද?
    Mac Mini, Macbook or iMac

    දැනට වෙබ් එකේ බලද්දි තැන් කීපයක් තියෙනව.

    iSpot Lanka Premium Store
    Futureworld
    Thundermac
    Apple Asia

    මිල ගණම් එකකට එකක් වෙනස් තැන් තියෙනව. Google reviews අනුව පොදුවේ ගත්තම මේ හැම එකක්ම වගේ හොඳයි.. ඒත් ඇත්තටම Apple Authorised Reseller සහ Authorised Service Provider මෙතනින් ඉන්නෙ Futureworld. ඊට වඩා මිල අඩු තැන් තියෙනව. හැබැයි තැන් කීපයක දැකල තියෙනව Futureworld එකේ warrenty සම්බන්ධව යම් යම් ගැටලු තියෙනව කියල. ලංකාවෙ සිද්ධවෙන දේවල්වල හැටියට... කොච්චර හොඳයි කිව්වත් ප්‍රශ්න තියෙන තැන් ඕන තරම්. Apple Mac වල ගැටලු නම් එන්නෙ ගොඩක් අඩුවෙන්. ඒ වුනත් ගන්නකොට හොඳ තැනකින් ගන්න එකනෙ කරන්න ඕනෙ.

    වැදගත් කාරණා සේරම සලකා බලද්දි... Mac එකක් ගන්න හොඳ තැන් මොනවද තියෙන්නෙ?
     
    • Like
    Reactions: Tharaka_x

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,789
    11,801
    113
    Apple Mac වල ගැටලු නම් එන්නෙ ගොඩක් අඩුවෙන්. ඒ වුනත් ගන්නකොට හොඳ තැනකින් ගන්න එකනෙ කරන්න ඕනෙ.
    pissuda hutto apple wala podi ledak awath hadana patta ganak yanawa, mokada un common cheap IC pawa ungema part eka witharak danna puluwan wenna program karala thiyenne.. wena part software walin block karala..
    e bayata minissu apple care walata thawath lakhs ganan pudanawa..
    okkoma profit eka unta witharak enna, customer puluwan tharam wawan kanna un device design karala thiyenne..

    dealers la nowana unge price adui, habai warranty eka loke ona dealer kenek pili gannawa kiwwata, lankawe wena thanakin gaththa ekak dealer langata genichchma kudammage salakili..
    issella gana ba kiyanawa, gema illuwama bara gannawa habai device eka yawanna, parts genna hama ekamtama Singapore courier chargers pawa illanawa..
    mokada lankawe godak ewun tax nogewa gena hora thambi kada walin aduwata aran kela unama witharak dealer langata warranty walata ussan yanne..
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,547
    2,369
    113
    M1, M2 Air දෙකම ගත්තේ මුන්ගෙන්.

    1721489639105.png
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    There is huge price gap between FutureWorld and rest of mentioned.

    MacBookPro priced at 600,000LKR is 900,000LKR in Futureworld. I think it's because FutureWorld is authorized seller by Apple and rest of shops are handcarried ones.
     
    • Like
    Reactions: manojdhrma

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    mama gaththe Thundermac
    Futurework fucking expensive

    Gedara wedata nan macmini ekak ganna
    macbook aran, display kela unoth, macbook ekema gana yaawi display danna

    mage kalin macbook eka ayn kare ekay
    eka gaththe 160kata, display ekata 1k illuwa

    warrenty gana hithuwe ne ban
     
    • Sad
    Reactions: jennt

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    mama gaththe Thundermac
    Futurework fucking expensive

    Gedara wedata nan macmini ekak ganna
    macbook aran, display kela unoth, macbook ekema gana yaawi display danna

    mage kalin macbook eka ayn kare ekay
    eka gaththe 160kata, display ekata 1k illuwa

    warrenty gana hithuwe ne ban

    මේක තමයි ඇත්තටම මමත් හිතුවෙ... මැක් මිනි එක වඩාත් හොඳයි.. ඩිස්ප්ලේ ඕන එකක් මාරු කරගන්න පුළුවන්... එක තැනක තියන් පාවිච්චියට තමයි. එතකොට මැක්බුක් එකකට වඩා මැක් මිනි එක ගැලපෙනව.

    Futureworld එක කියන තරම් හරි නැහැ කියන එක තමයි ගොඩක් අය කියනව.

    ⁣ඇපල් කෙයා වොරන්ටිය ගැන විතරයි හරියටම බලන්න තියෙන්නෙ...
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Future world warrenty ekka kawadawat issue ekak wela na
    man pitin ganipu device walata(apple care thiyana) walata future world eken warrenty aran thiyanawa.

    issue eka price eka.
     
    • Like
    Reactions: Solo Rider

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    Gedara wedata nan macmini ekak ganna
    macbook aran, display kela unoth, macbook ekema gana yaawi display danna
    ow bn Thundermac eke customer support hodai.. maath mac dekak aran thiyanawa ungen..

    Display yan naa bn ehema aluthen ena Macwala leesiyen.. kohe hari aran yaddi wage monawa hri unoth thamai..thada wela wage..
     
    Mac mini ගන්න එපා.. මැක් බුක් එකක් අරන් එක්ස්ටර්නල් ඩිස්ප්ලේ එකක් එක්ක යූස් කරපන් සෙටප් එකක් විදියට.. මොකද උබ හදිස්සියෙ කොහෙ හරි යද්දි උනත් ටක් ගාලා ගලවලා මැක් බුක් එක අරන් යන්න පුලුවන්.. නැත්තන් උබට එපා වෙනව උබේ ෆයිල්ස් එහෙම වෙන ඩිවයිස් එක්ක තියෙද්දි කොහෙ හරි යන්න උනාම..
     
    • Like
    Reactions: Solo Rider

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,024
    4,654
    113
    Abyss
    mama gaththe Thundermac
    Futurework fucking expensive

    Gedara wedata nan macmini ekak ganna
    macbook aran, display kela unoth, macbook ekema gana yaawi display danna

    mage kalin macbook eka ayn kare ekay
    eka gaththe 160kata, display ekata 1k illuwa

    warrenty gana hithuwe ne ban
    මේක ඇත්ත. ඇපල් වල display ගියොත් හිත හදාගන්න තමයි වෙන්නේ...
     
    • Like
    Reactions: Solo Rider

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මගේ පලවෙනි MacBook Pro එක ගත්තේ 2015 USA වලින්. ගෙනල්ලා මාස 2කින් වගේ dead pixel එකක් තිබ්බා. පස්සේ මම Future World උන්ට දුන්නාම, උන් display එකක් සින්ගා වලින් ගෙනල්ලා දාලා දුන්නා. එක ගේනකන් ලැප් එක පාවිච්චි කරන්නත් දුන්නා. පස්සේ 2018දී වගේ බැටරි එක කෙළ උනාම, මම පොඩි තැනකට දුන්නා chinesse බැටරි එකක් දාන්න. ඌ ගලවන කොට පෙන්නුවා අරුන් හරියට ගලවලා fix කරලා නැ කියලා. ගම් එහෙම හැම තැනම ගාලා.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Mac mini ගන්න එපා.. මැක් බුක් එකක් අරන් එක්ස්ටර්නල් ඩිස්ප්ලේ එකක් එක්ක යූස් කරපන් සෙටප් එකක් විදියට.. මොකද උබ හදිස්සියෙ කොහෙ හරි යද්දි උනත් ටක් ගාලා ගලවලා මැක් බුක් එක අරන් යන්න පුලුවන්.. නැත්තන් උබට එපා වෙනව උබේ ෆයිල්ස් එහෙම වෙන ඩිවයිස් එක්ක තියෙද්දි කොහෙ හරි යන්න උනාම..
    මට ඒක ගැටලුවක් වෙන්නෙ නෑ... මගෙ සෙටප් එක කොහොමත් බලාපොරොත්තු වෙන්නෙ ඩෙස්ක් සෙටප් එකක් විදිහට තමයි. එහා මෙහා ගෙනියන්න ඕන වුනොත් ඉඳල හිටල තමයි. මොනිටර්, කීබෝර්ඩ් මවුස් ඔක්කොම තියෙනව අලුතින් ගන්න දෙයක් නෑ...

    Future world warrenty ekka kawadawat issue ekak wela na
    man pitin ganipu device walata(apple care thiyana) walata future world eken warrenty aran thiyanawa.

    issue eka price eka.
    ඇපල් කෙයා ප්ලස් වොරන්ටි එකක් එක්කම පිටින් ගත්ත එකකට Futureworld වොරන්ටි අරන් තියෙනව නම්... ඇත්තටම හොඳයි. ඒ ගැන තව ටිකක් බලන්න ඕනෙ ඒ සම්බන්ධයෙන් අවුලක් වෙලා නැත්තං.
    ------ Post added on Jul 21, 2024 at 12:49 PM

    bought a macbook 3 pro from luxuryx in april
    How is the customer service and cost? Did you buy with Apple Care ?
    ------ Post added on Jul 21, 2024 at 12:50 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    මට ඒක ගැටලුවක් වෙන්නෙ නෑ... මගෙ සෙටප් එක කොහොමත් බලාපොරොත්තු වෙන්නෙ ඩෙස්ක් සෙටප් එකක් විදිහට තමයි. එහා මෙහා ගෙනියන්න ඕන වුනොත් ඉඳල හිටල තමයි. මොනිටර්, කීබෝර්ඩ් මවුස් ඔක්කොම තියෙනව අලුතින් ගන්න දෙයක් නෑ...

    ඇපල් කෙයා ප්ලස් වොරන්ටි එකක් එක්කම පිටින් ගත්ත එකකට Futureworld වොරන්ටි අරන් තියෙනව නම්... ඇත්තටම හොඳයි. ඒ ගැන තව ටිකක් බලන්න ඕනෙ ඒ සම්බන්ධයෙන් අවුලක් වෙලා නැත්තං.
    ------ Post added on Jul 21, 2024 at 12:49 PM
    apple care plus nemei, 1year limited apple care ekata thamai gatte.
    phone ekata gaddi, export licens eka aran denna una eka trc eken ganna puluwan 1hr wage yanne wadeta.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ow bn Thundermac eke customer support hodai.. maath mac dekak aran thiyanawa ungen..

    Display yan naa bn ehema aluthen ena Macwala leesiyen.. kohe hari aran yaddi wage monawa hri unoth thamai..thada wela wage..
    Thundermac Customer Service එක ගැන නම් කීප⁣දෙනෙක් ම හොඳ තමයි අහන්න ලැබුණෙ. වෙනම ගත්ත ඇපල් කෙයා වොරන්ටි සම්බන්ධයෙන් එයාලගෙ සර්විස් එක සහ වොරන්ටි ක්ලේම් කොහොමද දන්නෙ නෑ...
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    Thundermac Customer Service එක ගැන නම් කීප⁣දෙනෙක් ම හොඳ තමයි අහන්න ලැබුණෙ. වෙනම ගත්ත ඇපල් කෙයා වොරන්ටි සම්බන්ධයෙන් එයාලගෙ සර්විස් එක සහ වොරන්ටි ක්ලේම් කොහොමද දන්නෙ නෑ...
    Ehemanam dan naa mchn eeth 98% k ma wage mokuth ledak en naa bn warrenty period eken passe thamai wena deyak wenne aurudu gaanak use karaama
     
    • Like
    Reactions: manojdhrma

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Ehemanam dan naa mchn eeth 98% k ma wage mokuth ledak en naa bn warrenty period eken passe thamai wena deyak wenne aurudu gaanak use karaama
    ඇපල් මැක් මම කාලයක් පාවිච්චි කරල තියෙන නිසා අත්දැකීම් වලින් දන්නව ප්‍රශ්න ඉතාම අඩුයි කියල. Software Hardware දෙකේම ලෙඩ නම් වැඩිය දකින්න ලැබිල නැහැ. මම දන්න අවුරුදු 10 කට ආසන්න පාවිච්චි වෙන මැක් බුක් එකක් තියෙනව 2013 ආපු... තවමත් අදටත් කිසිම රෙපෙයාර් එකක් නැහැ හොඳට වැඩ. බැටරියත් තාමත් සෑහෙන මට්ටමේ තියෙනව. ඩිස්ප්ලේ එකත් ගැටලුවක නැහැ. අවුරුදු 10 ක් පාවිච්චි කරලත් ලෙඩ නැතුව තාමත් සතුටුදායක මට්ටමේ තියෙනව කියන්නෙ ඇත්තටම වටිනව.
     
    • Love
    Reactions: Flappybird