Mac එකක් ගන්න තැනක්

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    MacBook Air M1 එකක් ගන්න ඕනි. දැනට Idealz or Thundermac වලින් ගන්න හිතන් ඉන්නෙ. දෙකේම price යන්නෙ 355K වගේ. මේ දෙකෙන් හොද after sales service එකක් දෙන්නෙ මොකේද? Warrenty ප්‍රශ්නයක් ආවොත් වාත නැතුව claim කරගන්න පුලුවන් වෙන එකක්. මේ තැන් දෙක නැතුව හොද තැන් තියෙනවනම් කියන්න.
     
    • Like
    Reactions: NRTG

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,173
    1,216
    113
    MacBook Air M1 එකක් ගන්න ඕනි. දැනට Idealz or Thundermac වලින් ගන්න හිතන් ඉන්නෙ. දෙකේම price යන්නෙ 355K වගේ. මේ දෙකෙන් හොද after sales service එකක් දෙන්නෙ මොකේද? Warrenty ප්‍රශ්නයක් ආවොත් වාත නැතුව claim කරගන්න පුලුවන් වෙන එකක්. මේ තැන් දෙක නැතුව හොද තැන් තියෙනවනම් කියන්න.
    Green mobile ekth hodaii mama gaththa.. 230K
     
    • Like
    Reactions: Khonshu

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bump.. මගේ යාළුවො apple phones and accessories ගන්නේ නම් idealz එකෙන්.. Lap ගන්නේ thundermac එකෙන්..abans, futureworld දෙකේත් mac තියෙනවා.. Bt ඒවායේ ගණන් thundermac එකට වඩා පොඩ්ඩක් වැඩි..

    which will work as a Hot Plate.
    වැඩ කරද්දී hotplate එකක්‌ වගේ රත් වෙනවද? :shocked:
    ------ Post added on Dec 23, 2022 at 8:08 AM
     
    • Like
    Reactions: NRTG and Khonshu

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    Bump.. මගේ යාළුවො apple phones and accessories ගන්නේ නම් idealz එකෙන්.. Lap ගන්නේ thundermac එකෙන්..abans, futureworld දෙකේත් mac තියෙනවා.. Bt ඒවායේ ගණන් thundermac එකට වඩා පොඩ්ඩක් වැඩි..

    වැඩ කරද්දී hotplate එකක්‌ වගේ රත් වෙනවද? :shocked:
    ------ Post added on Dec 23, 2022 at 8:08 AM
    mn laga nam na godak un kyanne gannepa kyla cooling nallu heat wenawalu ambanekata

    • Like
    • Haha
    Reactions: Nik97 and NRTG

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Kandy porak US waling genna nawa.. FB eke
    Poddak porageth ganan balanna..
    Shipping cost 45K wage wenawa. Ehema baladdi mehen ganna eka shape.

    Mac .lk කියලා fb group එකක් තියෙනවා. බලපන්කෝ එකේ m1 ගොඩකට ඩිස්ප්ලේ කෙස් ඇවිත් තියෙනවා.
    M1 Pro ekata neda godakma awl awith thibbe.
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    M1 Pro ekata neda godakma awl awith thibbe.
    Ow pro eke wadi. Air එකෙත් කෙස් එක තියෙනවා. මාත් හුග කාලෙක ඉදන් ගන්න බලන්නේ. අරකේ එවා දකිද්දි ගන්න බයයි. Thundermac එකේ තමා මන් දැක්කේ ගාන අඩුවටම.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Mac .lk කියලා fb group එකක් තියෙනවා. බලපන්කෝ එකේ m1 ගොඩකට ඩිස්ප්ලේ කෙස් ඇවිත් තියෙනවා.
    මාත් m1 pro එකක් use කරන්නේ.. තාම කිසි අවුලක් නෑ.. හම්බෙලා මාස 6ක්‌ විතර වෙන්නෙ හැබැයි දැනට..
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Machan hodama de pitarata idan ena ekek lawwa gennapan puluwan nam. Habai mewa podda atnam heat wenawa ban mat book pro ekak use karanne. Summer eke aul, lankawata kohomada danne ne