අලුත් එව්වා පාවිච්චි කරලා නැද්ද? M1 M2 එහෙම?ජීවිතේට මැක් එකක් පාවිච්චි කරලා නැති එවුන් කියන කතා උඹ අහන්ඩ එපා. මම දැන් අවුරුදු 15ක විතර කාලයක් ඉඳලා පාවිච්චි කරන්නෙ මැක්. බය නැතුව එකක් ගනින්.
![]()
නෑ බන්, දැන් තියෙන්නෙ මේක 1.6 GHz Dual-Core Intel Core i5අලුත් එව්වා පාවිච්චි කරලා නැද්ද? M1 M2 එහෙම?
no, not at all. It doesn't even heat up, it just get worm.Go for the M2 which will work as a Hot Plate.
mn laga nam na godak un kyanne gannepa kyla cooling nallu heat wenawalu ambanekata
ඒ කියන්නෙ M2 එපාද?
Pro 13" චොර
Mac .lk කියලා fb group එකක් තියෙනවා. බලපන්කෝ එකේ m1 ගොඩකට ඩිස්ප්ලේ කෙස් ඇවිත් තියෙනවා.
Ow pro eke wadi. Air එකෙත් කෙස් එක තියෙනවා. මාත් හුග කාලෙක ඉදන් ගන්න බලන්නේ. අරකේ එවා දකිද්දි ගන්න බයයි. Thundermac එකේ තමා මන් දැක්කේ ගාන අඩුවටම.
ඇපල් ප්‍රෝක්‍රියේට් එක සපෝට් කරන්නෙ අයිපෑඩ් එකට විතරද?ලංකාවෙන් ගන්නවා නං BT එක තියනවා, FW එක තියනවා මේ දෙකේම සර්විස් පට්ටම සිරා සහ Apple authorised resellers ලා
තන්ඩරමැක් මං අහලා තියනවා හැබැයි උන් ඇපල් Authorised ද කියලා හරියටම දන්නෙ නැහැ
Authorised නැති තැනකින් ගත්තොතින් අවුල තියෙන්නෙ උන් කොහෙන් හරි හෑන්ඩ් කැරි කරලා වගේ විකුනනවා නං ඇපල් කෙයා ඇක්ටිවේට් කරද්දි original purchasing date එක අහනවා ඒක දන්නෙ නැත්තං Apple care ඇක්ටිවු කරන්න බැහැ. එතකොට ඉතින් වොරන්ටි කියලා හම්බෙන්නෙ ශොප් එකෙන් දෙන වොරන්ටියක් මිසක් ඇපල් එකෙන් දෙන වොරන්ටිය නෙමයි
ඇපල් එකෙන්ම දෙන ඇපල් කෙයා එක හම්බෙනවා නං වෙන Apple authorised තැනකින් වොරන්ටි ගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. ඔය වෙන තැන් වලින් ගන්නවා නං ගන්න කලින් පැහැදිලිවම අහන්න දෙන්නෙ ශොප් වොරන්ටියක්ද ඇපල් කෙයාද, ඇපල් කෙයා නං ශොප් එකේදිම ඇක්ටිවේට් කරලා ගන්න පුලුවන්ද කියලා
Apple authorised තැනකින් ගන්නවා නං කිසි ප්‍රශ්නයක් නැහැ ඇපල් කෙයා තමයි හම්බෙන්නෙ
no, not at all. It doesn't even heat up, it just get worm.
මේ M1/M2 යූස් කරලාද කියන්නෙ යූස් කරපු කෙනෙක්ගෙන් හරියට අහන්න
මගේ ලඟ තියෙන්නෙ M1 Pro 16inch එකක්, දවසෙම පට්ට හෙවි සොෆ්ට්වෙයා යූස් කරන්නෙ. යූස් කරන්න අරන් දැනට ටික කාලයක් වෙනවා 24x7 ඔන් එකේ තියෙන්නෙ ශට්ඩවුන් කරන්නෙවත් නැහැ රීස්ටාට් එකක් හරි කරන්නෙ අප්ඩේට් එකක් ආපු වෙලාවට විතරයි
කිසිම හීට් කේස් එකක් නැහැ. 90% ක් වෙලාවට අතට දැනෙන්නවත් රත් වෙන්නෙ නැහැ, රත් වෙන වෙලාවටත් රත් වෙලා කියන්න බැහැ නිකන් worm ගතියක් තමයි තියෙන්නෙ
අපේ ඔෆිස් එකේ සේරටම දෙන්නෙ මැක් දැන් දෙන්නෙ Apple silicone air, 13 inch pro, 16 inch pro තුනම දෙනවා අවශ්‍යතාවෙ හැටියට. තාම එකම එක ඩිස්ප්ලේ කේස් එකක්වත් ඇවිත් නැහැ. එක 16inch pro එකක කීබෝඩ් එක සහ ටච් පෑඩ් එක වැඩ කරන්නෙ නැතිව ගිහින් තිබුනා අරන් දවස් දෙකකින් විතර. Apple care වලින් ෆුල් රීප්ලේස්මන්ට් එකක් හම්බුනා ඒකට
දැනට අපි දීල තියන මැක් වලින් වැඩිපුරම කේස් ආවෙ මුලින්ම ආපු touchbar වර්ශන් එක. ඒකෙ කීබෝඩ් කේස් ආව, හීට් කේස් ආවා, බැටරි කේස් ආවා. M1/M2 වල එහෙම කේස් ආවෙ නැහැ
දැනට දීල තියන ඒවයින් අවුල් අඩුවෙන්ම ආපු එක Mid 2015 15 inch macbook pro එක. මේක තාමත් ඩේලි යූස් කරන අය ඉන්නවා. දැනට බැලුවම ඒකටත් වඩා M1/M2 ඒව හොඳයි
එදිනෙදා වැඩ කරද්දි M1 air/13 inch pro දෙක අතර වෙනසක් ඇත්තෙම නැති තරං.
M1 16 inch එකත් සාමාන්‍ය වැඩකදි(browsing, video, docs etc) අර උඩ දෙකත් එක්ක වෙනසක් තේරෙන්නෙ නැහැ. නමුත් ගොඩක් හෙවි වැඩක් කරද්දි pro එක ගොඩක් ස්පීඩ්
අනික මේව ශඩ්ටවුන් කරන්න ඕන නැහැ, අපි ෆෝන් එක යූස් කරන්නෙ නැති වෙලාවට ඔෆ් කරන්නෙ නැහැ වගේ මේකත් හැම තිස්සෙම ඔන් කරලා තියන්න හදලා තියෙන්නෙ. ලිඩ් එක වහලා දවස් ගානක් තිබ්බත් බැටරිය බහින්නෙ නැහැ. ලිඩ් එක ඇරපු ගමන් ශනිකව ලැප් එක wake වෙනවා, wake වෙන්න වෙලාවක් යන්නෙ නැහැ ලිඩ් එක ඇරෙද්දි wake වෙලා ඉවරයි .
සිකුරාද වැඩ කරලා මොනවත් ක්ලෝස් කරන්නෙ නැතුව ලැප් එක ලිඩ් එක වහලා තියනවා සඳුදා උදේ ලැප් එක ගත්තා ලිඩ් එක ඇරපු ගමන්ම touch id එක තියල වැඩ කරන්න පටන් ගන්න පුලුවන් සිකුරාද නතරකරපු තැනින්ම වැඩ පටන්ගන්න පුලුවන් ස්ලෝ වෙලා නැහැ හීට් වෙලා නැහැ. මම හිතන්නෙ නැහැ ඒ වගේ යූසර් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් වෙන ලැප් ඇති කියලා.
බැටරි ලයිෆ් එක ගැන කිවුවම මම ඊයෙ දවසෙම පැය 8ක් විතර ලැප් එක චාජරෙන් ගලවලා යූස් කරේ, ගෙදර හිටිය නැතිව, තාම චාජරේට ගහල නැහැ තාම බැටරි තියනවා 73% ක්
ඒක ඇපල් එකෙන් හදන සොෆ්ට්වෙයා එකක් නෙමයි වෙන කම්පැනියකින් හදන එකක් නේඇපල් ප්‍රෝක්‍රියේට් එක සපෝට් කරන්නෙ අයිපෑඩ් එකට විතරද?
මගේ experience එකත් මේකමයි.. මේකේ එවුන් කියන විදිහේ අවුල් නම් මට ඇවිල්ලම නෑ..ලංකාවෙන් ගන්නවා නං BT එක තියනවා, FW එක තියනවා මේ දෙකේම සර්විස් පට්ටම සිරා සහ Apple authorised resellers ලා
තන්ඩරමැක් මං අහලා තියනවා හැබැයි උන් ඇපල් Authorised ද කියලා හරියටම දන්නෙ නැහැ
Authorised නැති තැනකින් ගත්තොතින් අවුල තියෙන්නෙ උන් කොහෙන් හරි හෑන්ඩ් කැරි කරලා වගේ විකුනනවා නං ඇපල් කෙයා ඇක්ටිවේට් කරද්දි original purchasing date එක අහනවා ඒක දන්නෙ නැත්තං Apple care ඇක්ටිවු කරන්න බැහැ. එතකොට ඉතින් වොරන්ටි කියලා හම්බෙන්නෙ ශොප් එකෙන් දෙන වොරන්ටියක් මිසක් ඇපල් එකෙන් දෙන වොරන්ටිය නෙමයි
ඇපල් එකෙන්ම දෙන ඇපල් කෙයා එක හම්බෙනවා නං වෙන Apple authorised තැනකින් වොරන්ටි ගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. ඔය වෙන තැන් වලින් ගන්නවා නං ගන්න කලින් පැහැදිලිවම අහන්න දෙන්නෙ ශොප් වොරන්ටියක්ද ඇපල් කෙයාද, ඇපල් කෙයා නං ශොප් එකේදිම ඇක්ටිවේට් කරලා ගන්න පුලුවන්ද කියලා
Apple authorised තැනකින් ගන්නවා නං කිසි ප්‍රශ්නයක් නැහැ ඇපල් කෙයා තමයි හම්බෙන්නෙ
no, not at all. It doesn't even heat up, it just get worm.
මේ M1/M2 යූස් කරලාද කියන්නෙ යූස් කරපු කෙනෙක්ගෙන් හරියට අහන්න
මගේ ලඟ තියෙන්නෙ M1 Pro 16inch එකක්, දවසෙම පට්ට හෙවි සොෆ්ට්වෙයා යූස් කරන්නෙ. යූස් කරන්න අරන් දැනට ටික කාලයක් වෙනවා 24x7 ඔන් එකේ තියෙන්නෙ ශට්ඩවුන් කරන්නෙවත් නැහැ රීස්ටාට් එකක් හරි කරන්නෙ අප්ඩේට් එකක් ආපු වෙලාවට විතරයි
කිසිම හීට් කේස් එකක් නැහැ. 90% ක් වෙලාවට අතට දැනෙන්නවත් රත් වෙන්නෙ නැහැ, රත් වෙන වෙලාවටත් රත් වෙලා කියන්න බැහැ නිකන් worm ගතියක් තමයි තියෙන්නෙ
අපේ ඔෆිස් එකේ සේරටම දෙන්නෙ මැක් දැන් දෙන්නෙ Apple silicone air, 13 inch pro, 16 inch pro තුනම දෙනවා අවශ්‍යතාවෙ හැටියට. තාම එකම එක ඩිස්ප්ලේ කේස් එකක්වත් ඇවිත් නැහැ. එක 16inch pro එකක කීබෝඩ් එක සහ ටච් පෑඩ් එක වැඩ කරන්නෙ නැතිව ගිහින් තිබුනා අරන් දවස් දෙකකින් විතර. Apple care වලින් ෆුල් රීප්ලේස්මන්ට් එකක් හම්බුනා ඒකට
දැනට අපි දීල තියන මැක් වලින් වැඩිපුරම කේස් ආවෙ මුලින්ම ආපු touchbar වර්ශන් එක. ඒකෙ කීබෝඩ් කේස් ආව, හීට් කේස් ආවා, බැටරි කේස් ආවා. M1/M2 වල එහෙම කේස් ආවෙ නැහැ
දැනට දීල තියන ඒවයින් අවුල් අඩුවෙන්ම ආපු එක Mid 2015 15 inch macbook pro එක. මේක තාමත් ඩේලි යූස් කරන අය ඉන්නවා. දැනට බැලුවම ඒකටත් වඩා M1/M2 ඒව හොඳයි
එදිනෙදා වැඩ කරද්දි M1 air/13 inch pro දෙක අතර වෙනසක් ඇත්තෙම නැති තරං.
M1 16 inch එකත් සාමාන්‍ය වැඩකදි(browsing, video, docs etc) අර උඩ දෙකත් එක්ක වෙනසක් තේරෙන්නෙ නැහැ. නමුත් ගොඩක් හෙවි වැඩක් කරද්දි pro එක ගොඩක් ස්පීඩ්
අනික මේව ශඩ්ටවුන් කරන්න ඕන නැහැ, අපි ෆෝන් එක යූස් කරන්නෙ නැති වෙලාවට ඔෆ් කරන්නෙ නැහැ වගේ මේකත් හැම තිස්සෙම ඔන් කරලා තියන්න හදලා තියෙන්නෙ. ලිඩ් එක වහලා දවස් ගානක් තිබ්බත් බැටරිය බහින්නෙ නැහැ. ලිඩ් එක ඇරපු ගමන් ශනිකව ලැප් එක wake වෙනවා, wake වෙන්න වෙලාවක් යන්නෙ නැහැ ලිඩ් එක ඇරෙද්දි wake වෙලා ඉවරයි .
සිකුරාද වැඩ කරලා මොනවත් ක්ලෝස් කරන්නෙ නැතුව ලැප් එක ලිඩ් එක වහලා තියනවා සඳුදා උදේ ලැප් එක ගත්තා ලිඩ් එක ඇරපු ගමන්ම touch id එක තියල වැඩ කරන්න පටන් ගන්න පුලුවන් සිකුරාද නතරකරපු තැනින්ම වැඩ පටන්ගන්න පුලුවන් ස්ලෝ වෙලා නැහැ හීට් වෙලා නැහැ. මම හිතන්නෙ නැහැ ඒ වගේ යූසර් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් වෙන ලැප් ඇති කියලා.
බැටරි ලයිෆ් එක ගැන කිවුවම මම ඊයෙ දවසෙම පැය 8ක් විතර ලැප් එක චාජරෙන් ගලවලා යූස් කරේ, ගෙදර හිටිය නැතිව, තාම චාජරේට ගහල නැහැ තාම බැටරි තියනවා 73% ක්
මොකක්ද M1 air එකෙයි pro එකෙයි වෙනස?ඒක ඇපල් එකෙන් හදන සොෆ්ට්වෙයා එකක් නෙමයි වෙන කම්පැනියකින් හදන එකක් නේ
iPad එකට විතරයි ඒක සපෝට් කරන්නෙ
ඇපල් ලැප්ටොප් සයිස් දෙක තුනකින් එනවාමොකක්ද M1 air එකෙයි pro එකෙයි වෙනස?
මම ගන්නේ නෑනේ,, අරූනේ දෙන්නම් කිව්වේ.ඇපල් ලැප්ටොප් සයිස් දෙක තුනකින් එනවා
Air - මේක පොඩියි, අරගෙන යන්න එහෙම ලේසියි. තියෙන්නෙ M1 හරි M2 හරි ප්‍රොසෙසර් එකක්, 13 inch
Pro 13 inch - මේක එයා එකට වඩා පොඩ්ඩක් ලොකුයි බැටරිය ලොකුයි කූලින් ෆෑන් එනවා තියෙන්නෙ M1 හරි M2 ප්‍රොසෙසරයක්ම තමයි හැබැයි මේක ප්‍රොසසරේ එයා එකට වඩා පොඩ්ඩක් පවර්ෆුල් සහ කූලින් තියන නිසා ගොඩක් වෙලා ලොකු වැඩක් කරන්න පුලුවන් 13 inch
Pro 14 inch/16inch - මේකෙ තාම M2 ඒවා අවෙ නැහැ M1 ඒව තියෙන්නෙ. හැබැයි ප්‍රොසෙසරේ ගොඩක් පවර්ෆුල් කන්ෆිගරේශන් ගොඩක් එනචා M1 Pro, M1 Max, එහෙම කියලා මේ ප්‍රොසෙසරේ ගොඩක් පවර්ෆුල්.
සරලව ඔහොම කිවුවෙ. ග්‍රැෆික් වැඩ වගේ කරනවා නං මට හිතෙන්නෙ අඩුම තරමෙ 13 inch pro එකක් වගේ ට්‍රයි කරා නං හරි කියලා. 14/16 pro ඒව සුපිරි ඉතින් ගානත් ඒ වගේම තමයි
ඩීටේල් කම්පැරිසන් ඕන නං ඇපල් සයිට් එකෙන් බලාගන්න පුලුවන්.
https://www.apple.com/macbook-pro/
ඌ මොන වගේ ගානක් වියදම් කරයිද දන්නෙ නැහැනේමම ගන්නේ නෑනේ,, අරූනේ දෙන්නම් කිව්වේ.
අන්න ඒකයි, බජට් ගැන අයිඩියා එකක් ගන්න විදිහක් නෑනේ කෙලින්ම අහන්නේ නැතුව.ඌ මොන වගේ ගානක් වියදම් කරයිද දන්නෙ නැහැනේ
උඹෙන් ඇහුවා නං මොකද්ද ඕන කියලා pro එකක් ඉල්ලපන් 14 හරි 16 හරි එකක්. 16 එක ඩිස්ප්ලේ එක ගොඩක් ලොකුයි වැඩ කරන්න ලේසියි ඒක නිසා
ඕන නං ඉතින් මෙහෙම කරන්න පුලුවන්, macbook pro එකක් කියලා කියන්න පුලුවන් එතකොට ඌ උගේ බජට් එකට සෙට් වෙන එකක් දෙයි.අන්න ඒකයි, බජට් ගැන අයිඩියා එකක් ගන්න විදිහක් නෑනේ කෙලින්ම අහන්නේ නැතුව.
ow balamu wachane dala.ඕන නං ඉතින් මෙහෙම කරන්න පුලුවන්, macbook pro එකක් කියලා කියන්න පුලුවන් එතකොට ඌ උගේ බජට් එකට සෙට් වෙන එකක් දෙයි.