Why should some one select Mac over Windows Lap? any thoughts? 


Ehenm ela. Ubath content creation karanawa da?පුලුවන් මචන්.. මන් Adobe softwares crack දාන් use කරා ඉස්සර..
Welcome to the club haha..
------ Post added on Jul 26, 2025 at 11:42 AM
Lightweight, performance, battery lifeWhy should some one select Mac over Windows Lap? any thoughts?![]()
naa bn SEO krnw websites tikk thiynwa. Freelancing tikk krnw aaya.Ubath content creation karanawa da?
because windows is shit. only good for gaymingWhy should some one select Mac over Windows Lap? any thoughts?![]()
Because windows is half baked shit. They don’t make complete things. Only look like it’s nice and better. Example windows 11.Why should some one select Mac over Windows Lap? any thoughts?![]()
Harihaman crack na hoyaganna. E thibbath update eken ekata crack eka compatible wenne na. Too much work.
because windows is shit. only good for gayming
Pre Cracked MAC software thynw 1337x.to eke ewa install krnn plwn comments balala trusted source ekkin gnn
------ Post added on Jul 26, 2025 at 12:58 PM
Rata yanna inne ban. Mata salli madi ekata. Ekai case eka.Because windows is half baked shit. They don’t make complete things. Only look like it’s nice and better. Example windows 11.
අනේ මන්දා ජොබ් එකෙන් අයින් වෙලා යූටියුබ් කරනව කියන්නෙ හොද තීරනයක්ද කියල. හිතල බලහන් පොඩ්ඩක්. වයස කීයද?
------ Post added on Jul 26, 2025 at 1:06 PM
Ela machan. FCP Trial Eka reset Kara Kara video editing walata use karala videos YouTube upload karata case ekak nadda?එහෙම එකක් නැහැ ක්රැක් හොයාගන්න පුලුවන් නං දාන්න පුලුවන්.
ක්රැක් ටිකක් අඩුයි,හැබැයි පොපියුලර් සොෆ්ට්වයා වලට නං පොඩ්ඩක් හෙවුවොතින් හොයාගන්න බැරි වෙන එකකුත් නැහැ
අප්ඩේට් වලින් එහෙම වැඩ කරන්නෙ නැති වෙන එකක් ලොකුවට වෙන්නෙත් නැහැ. සමහර වෙලාවට Major version update එකකදි සමහර සොෆ්ට්වෙයා වැඩ නොකරන්න පුලුවන්.
සමහර හද්ද පරන සොෆ්ට්වෙයා තාම වැඩ කරන ඒවත් තියනවා
මම වීඩියෝ එඩිට් කරන්න නං Final cut pro එක යූස් කරන්නෙ.
ඒකෙ ට්රයල් එක ෆ්රි ඩවුන්ලෝඩ් කරලා ට්රයල් රීසෙට් කර කර යූස් කරන්නත් පුලුවන්. ඒකෙ සේරම ෆීචර්ස් ටික තියනවා. watermark වදින සීන් එහෙම මොනවත් නැහැ
Nope. මම එහෙම Upload කරපුවා තියනවා කිසි අවුලක් වෙලා නැහැEla machan. FCP Trial Eka reset Kara Kara video editing walata use karala videos YouTube upload karata case ekak nadda?
Performance වලට =Mac ගන්නෙ සල්ලි තියනවටම නෙවෙයි බන්. Performance, Experience එක වගේ දේවල් වලටත් ගන්නවා. ඒ වගේම Showoff එකට ගන්න අයත් ඉන්නවා. මම දන්න විදියට Erzo ගන්න ඇත්තෙ Performance වලට, Youtube වලටවත් බහින්න වගේ.
mac mini ekak 190k wagee wenne.Performance වලට =
Mac use karana ewunge oya kathawata thamai ban puken hina yanne. Mac supiri hariyata perform karana Windows machine ekak hadaganna bari ewunta.
ara nikan mid level Android ekka iPhone compare karnaawa wage gon wadak oka.
Sitha niwana katha
හරි මචන්Performance වලට =
Mac use karana ewunge oya kathawata thamai ban puken hina yanne. Mac supiri hariyata perform karana Windows machine ekak hadaganna bari ewunta.
ara nikan mid level Android ekka iPhone compare karnaawa wage gon wadak oka.
Sitha niwana katha
උබව මට මීට කාලෙකට කලිනුත් මතකයි මචන්. මගෙ අත්දැකීම අනුවනම් උබට දෙන්න තියන හොඳම උපදෙස තමයි ජොබ් එකෙන් අයින් වෙන්නෙ නැතුව ඔය වැඩේ කරන්න පටන් ගනින්. මමත් ජොබ් එක බෝරින් කියල වෙන එකකට යන්න අයින් වෙනකොට අයියා කෙනෙක් කිව්වෙ " මල්ලි, උබව මෙතන තියාගන්න උවමනාවකට නෙවෙයි මෙහෙම කියන්නෙ, ඒත් එක අත්තක් හරියට අල්ලගෙන අනිත් අත්ත අතාරිනවනම් අතෑරපන් " කියලා. එදා මම ඒක වැඩිය ගණන් ගත්තෙ නෑ, දැන්නම් ඌ කියපු කතාවෙ වටිනාකම හොඳට තේරෙනවා. උබට වෙලාව නැත්තන් පැයක් දෙකක් හරි sacrifice කරපන් දවසින් වෙන දේකට දෙන. ඔලුවට ලොකූ ප්රශ්නයක් නෙවෙයිනම් ජොබ් එකෙන් අයින් වෙන්න එපා. Good luck brother.
Ow ban. Job karala epa wela inne ban. Man ain wenawa job eken. Wena ewa set wuna, eth yanna hithenne ne.
Lap ekata hera Athe 3lak thiyenne. YouTube thama anthima pihita.