Ipad with pencil කියන්නෙ creative වැඩ වලට මරුම බාන්ඩෙ. මම නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ ඉගෙනිමෙ වැඩ (notes දා ගන්න, papers කරන්න සහ පොත් කියවන්න ) වලට තමයි. ආසාවට procreate එක එහෙම try කලා. මට drawing බැරි නිසා youtube බලාගෙන කලේ. හැබයි මරු..ඕනම කෙනෙක් ට tab එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මම recomend කරන්නෙ ipad. මොකද android වත් windows වලින් වත් කරන්න අමාරු සහ බැරි වැඩ ගොඩක් ලෙසියෙන් ම කරගන්න පුලුවන් නිසා. හැබයි ipad එකකින් pc/laptop එකක් තනිකරම replace කරන්න බැහැ.
Ipad pro එකෙයි mac book එකෙයි එකම processor වගේ තිබුනට/performance එක ලග තිබුනට ipad එක ටිකක් වෙනස්. සමහර දේවල් වලට කොච්චර ලෙසි වුනත් හෙවි වැඩක්දි ලැප් එකක් ඕන වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.
එක නිසා මම නම් recomend කරන්නෙ පුලුවන් නම් ipad + mac book air (සල්ලි අවුලක් නැත්නම් mac studio වගේ) කොම්බො එකට යන්න කියල.
මුලින් mac book එකක් අරන් පස්සෙ ipad එකක් ගන්න පුලුවන් income එක එන විදිය අනුව.