Mac mini එකක් ගන්න තැනක් කියපං කෝ 😅

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Kandy ne ube? Futureworld thamai itin... Eth unge na kiwwa... Man Masa 2,3kata kalin baluwa.. cl ekak dala ahapan...
    ස්ටොක් නෑ බන්
    Uba me lagadi patta lap ekak gaththa neda?
    වික්කා මචං.
    abans/bt store/futureworld/thunder mac
    ස්ටොක් නෑ මචං
    ආ ලසා අයියා කොහොමද ඉතින්?
    හොදයි බන්. ගොඩ දවසකින් නේ
    Man gaththe Macxeon eke, Liberty eken. badu nam hodai
    මේක නම් බැලුවේ නෑ
     
    • Like
    Reactions: NRTG