Mac mini එකක් ගන්න තැනක් කියපං කෝ 😅

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    thakral one බලන්න මෙච්චරයි රෙකමන්ඩ් කරන්න පුළුවන් මට
    ස්ටොක් නෑ
    Thunder Mac eke nadda?
    නෑ
    Thundermac hondai ne, man ungen iMac ekak gaththa langadi
    ස්ටොක් නෑ බන්

    Ado... e mokada machan?
    Lap eka hithata set une nadda ubata ? online purchase kareth.
    ලැප් හොයන අය එලකිරි එකෙ ත්‍රෙඩ් දාල තිබ්බ. දුන්නා බන් ගෙනාව ගානටම.

    අද දුන්න එක බන් එ මල්ලි ෆුල් කෑශ් ඩිපොසිට් කරන්නන් කුරියර් කරන්න කීවා. මම ඇවිල්ලාම බලල ගන්න කීවා.

    මම නිකම් ගෙන්නෙ බන්. මම ඇපල් එකක් බලන්නෙ ඉතිං. ඇපල් under value කරල ගෙන්න බෑ නේ.

    Futureworld balapan
    උන්ගෙ බන් තියෙන ඒවා දෙන්නෙ නෑ. අලුත් ප්‍රයිස් අප්ඩෙට් එකටලු දෙන්නෙ
    ------ Post added on Jul 9, 2021 at 4:29 PM
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    MacMini Apple M1 chip with 8-core CPU / 8GB / 512GB


    මැක් එකක් ගන්න තැන්ක් කියපං කෝ?

    Apple M1 Chip with 8-Core CPU and 7-Core GPU
    256GB Storage​


    • Apple M1 chip with 8‑core CPU, 7‑core GPU, and 16‑core Neural Engine
    • 8GB unified memory
    • 256GB SSD storage¹
    • Retina display with True Tone
    • Magic Keyboard
    • Touch ID
    • Force Touch trackpad
    • Two Thunderbolt / USB 4 ports

    $899.00