Mac Mini ekak gatta

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Machanla mathakada dan ne man meke Mac use ayagen pros and cons ahuwa Mac use karana ayagen, onna gatta Mac Mini M1 ekak. :love:

    Adoo mata kiyanna wachana ne ban.. :D

    Windows use karala athi dan 15+ wage, Windows Lap eka dan nikanwath on karanna hithen ne kiyanpanko, Mac patta oi, Man gawa iPhone and iPad already tibba Apple Eco System ekath ekka patta oi...
    Best is Airdrop pons :P
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH
    Welcome to club. 8gb eka needa Dan 240000. Issara 16gb 240000 mama gattha. USD case thamai anyway good investment. Mathaka athuwa apple care update karaganna
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Machanla mathakada dan ne man meke Mac use ayagen pros and cons ahuwa Mac use karana ayagen, onna gatta Mac Mini M1 ekak. :love:

    Adoo mata kiyanna wachana ne ban.. :D

    Windows use karala athi dan 15+ wage, Windows Lap eka dan nikanwath on karanna hithen ne kiyanpanko, Mac patta oi, Man gawa iPhone and iPad already tibba Apple Eco System ekath ekka patta oi...
    ඔව් ඕකට ඇබ්බැහි වෙනවා
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Welcome to club. 8gb eka needa Dan 240000. Issara 16gb 240000 mama gattha. USD case thamai anyway good investment. Mathaka athuwa apple care update karaganna
    Ow eka karagnan ona
    ඔව් ඕකට ඇබ්බැහි වෙනවා
    Ow machan :love:
    Ebay eken machan. Office walin computer galwana company ekak thiynwa unge ebay store eken. presto ekata order kara. shipping cost 102$.
    thama fedex eke enwa. Keyboard mouse na imac ekai power cable ekai witharai. eth meheta wada patta labai

    Quad Core i7 + 500GB SSD +16GB RAM
    Shipping cost :no:
     
    • Love
    Reactions: Nidarshana_k

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Mac වල උපරිම feel එක ගන්න නම් 2K හරි 4K හරි Monitor එකකට පලයන්. පුළුවන්නම් ගොඩක්ම හොඳයි පාවිච්චි කරපු apple cinema display එකක් හරි apple thunderbolt display එකක් හරි ගන්න එක. සුපිරිම තමයි ඉතින්. ඒත් මේ දෙකම ලංකාවේ ගන්න තියෙයිද දන්නේ නෑ. තිබ්බත් පට්ට ගානක් කියයි

    71pznjAEEcL.jpg
     
    • Like
    Reactions: Dubairox and NRTG

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Mac වල උපරිම feel එක ගන්න නම් 2K හරි 4K හරි Monitor එකකට පලයන්. පුළුවන්නම් ගොඩක්ම හොඳයි පාවිච්චි කරපු apple cinema display එකක් හරි apple thunderbolt display එකක් හරි ගන්න එක. සුපිරිම තමයි ඉතින්. ඒත් මේ දෙකම ලංකාවේ ගන්න තියෙයිද දන්නේ නෑ. තිබ්බත් පට්ට ගානක් කියයි

    71pznjAEEcL.jpg
    ow machn eka hari, normal IPS ekak tyne, meke mehenam anith ewage kohoma athda
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ow machn eka hari, normal IPS ekak tyne, meke mehenam anith ewage kohoma athda
    මම මෙහේ මගේ රූම් එකේ පාවිච්චි කරේ 2012 Mac Pro එකක්. ගිය අව්රුද්දේ ලංකාවට යද්දී ගෙදර ගිහින් දැම්මා බන් ඔක්කොම. thunderbolt display දෙකත් එක්කම. ඩුබායි වල පාවිච්චි කරපු thunderbolt display එකක් ඩිරාම් 1000ක් 1500ක් වෙනවා. තියෙන එව්න් දෙන්නෙත් නෑ. ආයේ ඉතින් සුප්පා තමයි
     
    • Like
    Reactions: subspace

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මම මෙහේ මගේ රූම් එකේ පාවිච්චි කරේ 2012 Mac Pro එකක්. ගිය අව්රුද්දේ ලංකාවට යද්දී ගෙදර ගිහින් දැම්මා බන් ඔක්කොම. thunderbolt display දෙකත් එක්කම. ඩුබායි වල පාවිච්චි කරපු thunderbolt display එකක් ඩිරාම් 1000ක් 1500ක් වෙනවා. තියෙන එව්න් දෙන්නෙත් නෑ. ආයේ ඉතින් සුප්පා තමයි
    4K monitor ekakawath yanna ona
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    windows use karana un nam kiyanne ithn mac hoda ne kiyala…
    mac os eka supiri

    unge eco system ekath patta habai ithn aula tyannw windows wage newe 6-7 year walin update nawathinawane

    ita passe ithn aye 3-4 laz wiyadam karala aluth ekakata yanna wenawa ekai sn eka

    mac os eka hadala tyanne Bsd + xnu hunrid kernal ekakin.. terminal eka bash

    eka nisa linux mac deke gdak samanakan tynawa habai.. mac gdak easy steps tyanne.. windows walata wada nam aththatama supiri
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    mac os eka supiri

    unge eco system ekath patta habai ithn aula tyannw windows wage newe 6-7 year walin update nawathinawane

    ita passe ithn aye 3-4 laz wiyadam karala aluth ekakata yanna wenawa ekai sn eka

    mac os eka hadala tyanne Bsd + xnu hunrid kernal ekakin.. terminal eka bash

    eka nisa linux mac deke gdak samanakan tynawa habai.. mac gdak easy steps tyanne.. windows walata wada nam aththatama supiri
    කල් ගියාම අලුත් OS වර්ශන් එකට අප්ග්‍රඩේ කරන්න බැරි උනාට තියන වර්ශන් එකට සෙකියුරිටි අප්ඩේට් එහෙම තව අවුරුදු දෙක තුනක්වත් එනවා ඒක නිසා මැශින් එකේ හාඩ්වෙයා අවුලක් නැත්නම් තියන OS එකේ ලේටස්ට් අප්ඩේට් එක දාල තව ගොඩක් කල් යූස් කරන්න පුලුවන්
    මම දන්න සමහරු ලඟ තාම වැඩ කරන Power pc ප්‍රොසෙසර් ආපු මැක්බුක් තියනවා, සොෆ්ට්වයා එහෙම උනත් power pc සපෝට් කරන ඒවා මේ ලඟක් වෙනකල් තිබුනා දැන් නං අඩු වේගෙන යනවා ඇපල් සිලිකන් එක ආපු නිසා

    දැන් පරන ඉන්ටෙල් ඒවයෙ සපෝට් එක ඉක්මනට නතර කරනවා. කවුරුත් ඇපල් සිලිකන් වලට අප්ග්‍රේඩ් කරවන්න ඕන නිසා ඒක නිසා ඉන්ටෙල් ඒවට ගොඩක් කල් සපෝට් එක දෙන එකක් නැහැ
     
    • Like
    Reactions: NRTG

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    mac os eka supiri

    unge eco system ekath patta habai ithn aula tyannw windows wage newe 6-7 year walin update nawathinawane

    ita passe ithn aye 3-4 laz wiyadam karala aluth ekakata yanna wenawa ekai sn eka

    mac os eka hadala tyanne Bsd + xnu hunrid kernal ekakin.. terminal eka bash

    eka nisa linux mac deke gdak samanakan tynawa habai.. mac gdak easy steps tyanne.. windows walata wada nam aththatama supiri
    මටත් හිතෙනවා 2019 intel mac වලට අවු 5-6 විතර උනාම අලුත් OS update එන එක නතර වෙයි කියල (පස්සේ security විතරයි). හැබැයි Apple silicon ඒවාට ගොඩක් කල් OS update එයි.
     
    • Like
    Reactions: NRTG