Mac Mini M2 ගාන කීයද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම Mac Mini m2 256Gb එකයි/ 512Gb එකයි ගෙනාවා මෙ දෙකෙ ගනන් කොහොමද??? යන්නෙ??? කීයපං දන්න එකෙක්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,890
    1
    15,617
    113
    340654038_526913976282871_4903722805598809798_n.jpg



    ලස්සෙකට ආසන්නෙ වෙනසක් තියෙ නෙහ් වැඩිපුර 256gb වලට :O
    එ මොකො බන්?
     
    • Like
    Reactions: lasankandy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    thundermac එකේ ඇඩ් එකක් දාලා තිබ්බා. හොයාගත්තොත් ලින්ක් එක දාන්නම්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    View attachment 202161


    ලස්සෙකට ආසන්නෙ වෙනසක් තියෙ නෙහ් වැඩිපුර 256gb වලට :O
    එ මොකො බන්?

    අනේ මං දා බන්. මේ ගනන් හරි ඇති නෙ.




    thundermac එකේ ඇඩ් එකක් දාලා තිබ්බා. හොයාගත්තොත් ලින්ක් එක දාන්නම්

    ගනන් නෑ නේ උන් දාල බන්?


    දැන් දාල බන්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ලොකු ගානක් වෙන්නෙ නෑ නේ බලං යද්දී 200,000/ 250,000 වගේ දී ගන්න ඔන.
    ඔව් බන්. සාමාන්‍ය ඩිවලොපර් කෙනෙක්ට 256/8GB හොඳටම ඇති
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන්. සාමාන්‍ය ඩිවලොපර් කෙනෙක්ට 256/8GB හොඳටම ඇති

    අඩේ එලකිරි තැන්ක්ස්. කවුරු හරි සෙට් වෙයි.

    Mchn uba sell karanawada e deka?

    ඔව් බන් මේ ඉක්මන් දාන්න ගනන් බැලුවේ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ඔව් බන්. සාමාන්‍ය ඩිවලොපර් කෙනෙක්ට 256/8GB හොඳටම ඇති
    Docker එක්ක Chrome tab 5ක් වගේ open කරලා තියනකොට නම් 8GB මදි බං. :no:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    View attachment 202161


    ලස්සෙකට ආසන්නෙ වෙනසක් තියෙ නෙහ් වැඩිපුර 256gb වලට :O
    එ මොකො බන්?
    entry level mac eka aduwata denawa windows ewun ada ganna...
    eeta passe gaana kapanawa..
    wangu danna bari wenna user upgrade karanna bari memory denne...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Docker එක්ක Chrome tab 5ක් වගේ open කරලා තියනකොට නම් 8GB මදි බං. :no:
    Docker සාමාන්‍ය නෑ නේ
    සාමාන්‍ය developer කියන්නේ WordPress, lamp, mern crud හදන අයනේ.
     
    • Sad
    Reactions: EdNygma