thundermac එකේ ඇඩ් එකක් දාලා තිබ්බා. හොයාගත්තොත් ලින්ක් එක දාන්නම්
https://www.facebook.com/expertmac/photosඅනේ මං දා බන්. මේ ගනන් හරි ඇති නෙ.
ගනන් නෑ නේ උන් දාල බන්?
දැන් දාල බන්.
ඔව් බන්. සාමාන්‍ය ඩිවලොපර් කෙනෙක්ට 256/8GB හොඳටම ඇතිලොකු ගානක් වෙන්නෙ නෑ නේ බලං යද්දී 200,000/ 250,000 වගේ දී ගන්න ඔන.
ඔව් බන්. සාමාන්‍ය ඩිවලොපර් කෙනෙක්ට 256/8GB හොඳටම ඇති
Mchn uba sell karanawada e deka?
Docker එක්ක Chrome tab 5ක් වගේ open කරලා තියනකොට නම් 8GB මදි බං.ඔව් බන්. සාමාන්‍ය ඩිවලොපර් කෙනෙක්ට 256/8GB හොඳටම ඇති

entry level mac eka aduwata denawa windows ewun ada ganna...
eeta honda ewath thiyanawa.. oya samsung, dell, sony lage OLED monitormachan imac / macbook wala display wala thiyena quality eka thiyna monitors thiynwada
Docker සාමාන්‍ය නෑ නේDocker එක්ක Chrome tab 5ක් වගේ open කරලා තියනකොට නම් 8GB මදි බං.![]()
Docker එක්ක Chrome tab 5ක් වගේ open කරලා තියනකොට නම් 8GB මදි බං
TS wath comiple wenna na bn hariyata 8GBසාමාන්‍ය developer කියන්නේ WordPress, lamp, mern crud හදන අයනේ.