Mac Mini M4 lagging ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    මන් පර්ෆෝමන්ස් ටෙස්ටින් වීඩියෝ එකක් බැලුව, ඕක තමයි අනෙත් මිනි පීසී ඔක්කොටම වඩා හොඳට වැඩ කලේ. එත් ඒ වීඩියෝ එකෙක් උපදෙස් දුන්න හෙවි වැඩ කරනවා නම් මේක ගන්න එපා කියලත්.
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,955
    4,584
    113
    Abyss
    මන් පර්ෆෝමන්ස් ටෙස්ටින් වීඩියෝ එකක් බැලුව, ඕක තමයි අනෙත් මිනි පීසී ඔක්කොටම වඩා හොඳට වැඩ කලේ. එත් ඒ වීඩියෝ එකෙක් උපදෙස් දුන්න හෙවි වැඩ කරනවා නම් මේක ගන්න එපා කියලත්.
    ow bn conflicting opinions thiyenne.

    samaharu kiyanawa meka supiri kiyala.
    samaharu kiyanawa lag wenawa kiyala

    hithaganna baa
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,645
    14,780
    113
    බේස් මොඩ්ල් 10 core CPU ගන්න ඇත්තේ.
    ඒකෙ performance core 4යි තියෙන්නේ. ඉතිරි 6ම e cores.
    බර වැඩට හරියන්නේ නෑ.

    Pro 12 core එකේ.
    8p, 4e 😎👍
    කෙලින්ම ඩබල්.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,955
    4,584
    113
    Abyss
    බේස් මොඩ්ල් 10 core CPU ගන්න ඇත්තේ.
    ඒකෙ performance core 4යි තියෙන්නේ. ඉතිරි 6ම e cores.
    බර වැඩට හරියන්නේ නෑ.

    Pro 12 core එකේ.
    8p, 4e 😎👍
    කෙලින්ම ඩබල්.
    m4 pro eka 4.5 lakhs wage wenawa.

    ee ganata pc ekak build karana eka hoda nadda ?
     
    • Like
    Reactions: ozykolla

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    base macs normal use/light editing karanna thamai hadanne.
    pro walin uda ekak / 24+RAM ganna
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    m4 pro eka 4.5 lakhs wage wenawa.

    ee ganata pc ekak build karana eka hoda nadda ?
    ඇපල් වල හාඩ්වෙයා විතරක්ම නෙවේ බන් සොෆ්ට්වෙයා ගැනත් පොඩ්ඩක් හොයල බලන්න. මම අත්දැකීමෙන් කියන්නේ වින්ඩෝස් වලට සමහර ෙීචස් එන්නෙ නෑ. ස්පෙෂලි කෝඩින් කරද්දි මට තේරුෙන්ත vs code වල කෝපයිලට් වින්ෙඩා්වල වැඩ කරද්දි මාරම පිස්සු කෙලිනවා. උට වැඩ කරන්න බෑ. ඇපලේ පට්ට විදියට වැඩ. හේතුව ගොඩක් ඩිවෙලොපර්ස්ලා ඕව හදන්නෙ ඇපල් වල ඉදන්නෙ. ඒ නිසා මාර විදියට උන් ඇපලෙට හරියන්න හදනවා.
     
    • Wow
    Reactions: Inigo Montoya