මචං Photoshop, Lightroom, Illustrator, After Effects, Premiere Pro යන Software 5 තමා මම Use කරන්නේ. කාට හරි කියන්න පුලුවන්ද මම මේ 5ම Official Adobe Site එකේ Subscription එක ගත්තොත් මාසෙකට කීයක් යයිද? (මම Site එකෙත් බැලුවා. මට වෙනම මේ 5ම Select කරගන්න විදිහක් හම්බුණේ නෑ).
තව මම පේරාදෙණියෙ Uni එකේ Undergraduate කෙනෙක්. මට University ID එකට Discount එකක් ගන්න බැරිද?
තව මම පේරාදෙණියෙ Uni එකේ Undergraduate කෙනෙක්. මට University ID එකට Discount එකක් ගන්න බැරිද?