MacBook එකක Adobe Software Use කරන්නේ කවුද?

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Mama use karanne student Adobe.com eken special discount ekak dunna lifetime 15.99$ per month walata. Using on Mac + windows
    1634301178418.png

    1634301343713.png


    Chat with support and explain your situation.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    ඇපල් ඔස්තාර්ලා ටිකක් ඇවිල්ලා ඉන්නේ.
    මන් ඔෆ්ස් එකේ අයි මැක් එකක් යූස් කරන්නේ,සබ්ක්රිප්ෂන් එක ගන්න තියෙන්නේ ෆොටෝෂොප් වලට විටරයි.
    ඇපල් කියලා නැ යකෝ ක්‍රැක් කරලා මන් ප්‍රිමියර්,ආෆ්ටර් එහෙම යුස් කරනවා දැන් 7 yrs.
    සල්ලි දීලා ගන්න පුලුවන්නම් හොදයි,සල්ලි නැත්නම් ක්‍රැක් දාගෙන වැඩ කරපන්.ඇහෙම අව්ලක් නැ.
    ඇඩෝබි වලට මැක් තමයි හොද,මැක් එකක් තියෙනවනම් වාකම් ටැබ්ලට් එකකුත් ගනින්.
    වරක් ෆ්රොම් හෝම් නිසා 1.5 yrs ඉදන් මැක් එක ගෙදර.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    all apps plan $25 monthly dennm

    M1 එක වික්කා මචන් ඔය සොෆ්ට්වෙයා කේස් එක හින්දාම. $25 ගානෙ අවුරුද්දක් අපි ඇඩොබ් එකක් ගත්තාම එතනම මචන් 60ක් ගිහින් නේ?
     
    • Like
    Reactions: kinkon

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මම මුල් කාලෙ පේඩ් සොෆ්ට්වෙයාර්ස් තමයි යූස් කරේ, දැන් සෑහෙන්න කල් ඉදල ක්‍රැක් සොෆ්ට්වෙයාර්ස් තමයි යූස් කරන්නෙ,අද වෙනකම් කිසි අව්ලක් වෙලා නෑ.හැබැයි එහෙන් මෙහෙන් තියෙන ජරාව දැම්මම කේස් තමයි,ඒත් මට එහෙම අව්ලක් නෑ, අලුත් අප්ඩේට්ස් ආවගමන් ඒකත් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන්.මැක්බුක් එකේ ස්පේස් එක අඩූඋන නිසා ප්‍රිමියර් එකයි ආෆ්ටර් ඉෆෙක්ට්ස් එකයි දැනට අයින් කරා.
    Screenshot 2021-10-15 at 8.14.39 PM.png