Macbook air M2 users innavada?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,000
    3,660
    113
    @2osama macbook pro එකක්‌ දැන් කීයද ස' :rofl:?
    @2osama පාවිච්චි කරන්නේ පුක්බුක් එකක් නේද? පුක්මැසේජ්, පුක්ටයිම්, පුක්බෑන්ඩ්, පුක්ස්ටෝර්, පුක්ස්ලැක් එහෙම ස්මූත් විදිහට වැඩලු...
     
    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    Macbook air M2 gannwa nm 256gb eka ganne natuwa, 512gb eka ganna try ekak denna, 256gb eke SSD eka slow lu -> Link
    Macbook air M1 eke 256gb ssd eka speed vadi lu meeta vada
    SSD speed eka godak balapanwa, mokda godak kattiya ganne oke 8gb ne, Oke ram eka pirunama vadi vena tika swap memory vidihta SSD eka use krnne, itin, ekata hoda speed SSD ekak tiyna eka vatinwa, Mn nm kiynne M1 256gb ekakta ynna, cost eka gana hitnwa nm, natnm M2 ynwa nm 512GB ekakta yanna
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,727
    23,982
    113
    tracing Geo-location.. ... ...
    Macbook air M2 gannwa nm 256gb eka ganne natuwa, 512gb eka ganna try ekak denna, 256gb eke SSD eka slow lu -> Link
    Macbook air M1 eke 256gb ssd eka speed vadi lu meeta vada
    SSD speed eka godak balapanwa, mokda godak kattiya ganne oke 8gb ne, Oke ram eka pirunama vadi vena tika swap memory vidihta SSD eka use krnne, itin, ekata hoda speed SSD ekak tiyna eka vatinwa, Mn nm kiynne M1 256gb ekakta ynna, cost eka gana hitnwa nm, natnm M2 ynwa nm 512GB ekakta yanna

    me kathawa hari. M2 8gb 256 performance eka godak durata m1 ekata samanai kiyala kiyanne. Eka ganna innawanam m1 ekak ganna. M2 512 or up ganna. Math oka hinda m1 ekak gaththe dan tikak kal. Mata budget madi una m2 512 ekakata yanna.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    me kathawa hari. M2 8gb 256 performance eka godak durata m1 ekata samanai kiyala kiyanne. Eka ganna innawanam m1 ekak ganna. M2 512 or up ganna. Math oka hinda m1 ekak gaththe dan tikak kal. Mata budget madi una m2 512 ekakata yanna.
    Keeyak unada mchn?
    M1 256 SSD 3,60/= kata padu na neda 🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,889
    72,005
    113
    මාලඹේ
    @2osama පාවිච්චි කරන්නේ පුක්බුක් එකක් නේද? පුක්මැසේජ්, පුක්ටයිම්, පුක්බෑන්ඩ්, පුක්ස්ටෝර්, පුක්ස්ලැක් එහෙම ස්මූත් විදිහට වැඩලු...
    උඹේ අම්මාගේ පක් බුක් එක පොන් ස් 🤣🤣
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Ganna kiyala beluwe ekak mehen...gaana 460k venava....laptop.lk ekke 4.70 gaanak..
    Dekama same.
    M1 එකක් පාවිච්චි කරනවා කිසි අව්ලක් නෑ. බැට්රි එක නියමයි. Adobe editing software පාවිච්චි කරනවනම් පොඩ්ඩක් බලන්න මොකද තාම හරියට optimise කරලා නෑ වගේ.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    M1 Pro 14" 16GB එකනම් සිරා .. Office එකෙන දීලා තියෙන්නේ ඒක .. සුපිරි .
    දැන් හැබැයි ගාන සැරයි .. ඒක හින්ද මම යන්න ඉන්නෙත් M2 Air 16GB එකකට
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,344
    113
    M1 Pro 14" 16GB එකනම් සිරා .. Office එකෙන දීලා තියෙන්නේ ඒක .. සුපිරි .
    දැන් හැබැයි ගාන සැරයි .. ඒක හින්ද මම යන්න ඉන්නෙත් M2 Air 16GB එකකට
    Mama baluve M2 8GB...ada gannava review ekk dannam puluvan unoth