Questions Macbook pro 2015 model

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Macbook pro 2015 model එකක් ගන්න ඕනෙ සින්හලු. මොන වගේ දේවල්ද බලන්න ඕනෙ? උබල ගාව තියනව නම් prices pm දාපන් (First time buying a macbook)
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    Macbook pro 2015 model එකක් ගන්න ඕනෙ සින්හලු. මොන වගේ දේවල්ද බලන්න ඕනෙ? උබල ගාව තියනව නම් prices pm දාපන් (First time buying a macbook)
    uba new m1 ekak ganin intel ekata wada sahena power full
    nathnam M1x ekka release wenwa ,ekak ganine,
    2015 model ekak dan wadak na,
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Macbook pro 2015 model එකක් ගන්න ඕනෙ සින්හලු. මොන වගේ දේවල්ද බලන්න ඕනෙ? උබල ගාව තියනව නම් prices pm දාපන් (First time buying a macbook)
    බැටරි සයිකල් කවුන්ට් එක බලන්න
    කීබෝඩ් ලික්විඩ් ඩැමේඩ් ඩිස්ප්ලේ ඩෙඩ් පික්සල් බලන්න
     
    • Like
    Reactions: MarshMello

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    little mac eken gaththa me awurudde 215,000/=

    dan nam prices wadi welada danne na
    2015 model ekada? Brand new or used?

    uba new m1 ekak ganin intel ekata wada sahena power full
    nathnam M1x ekka release wenwa ,ekak ganine,
    2015 model ekak dan wadak na,
    Air ekak thama ehema unoth ganna wenne
    used nam battery cycle count balapnna
    බැටරි සයිකල් කවුන්ට් එක බලන්න
    කීබෝඩ් ලික්විඩ් ඩැමේඩ් ඩිස්ප්ලේ ඩෙඩ් පික්සල් බලන්න
    Normally battery cycle kiya wage wena ekak da hoda?
    battery, display, loose USB ports and audio sockets
    Ela thanks
    ------ Post added on Oct 5, 2021 at 5:04 PM

    gana keeyada?
    1.60 - 2.10 වගේ මං හිතන්නෙ
    ------ Post added on Oct 5, 2021 at 5:04 PM
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    2015 model ekada? Brand new or used?

    Air ekak thama ehema unoth ganna wenne

    Normally battery cycle kiya wage wena ekak da hoda?

    Ela thanks
    ------ Post added on Oct 5, 2021 at 5:04 PM

    1.60 - 2.10 වගේ මං හිතන්නෙ
    ------ Post added on Oct 5, 2021 at 5:04 PM
    my personal idea eka nam uba 2015 mac pro ekak ganna eka hoda invesment ekak newi. mokda M1 eka godak powerfull, power efficiency ekath hodai. podak youtube review balapan, uba parana model ekka gatha kiyana mokka kiuwath leda enawa, ewa repair karanna , service walatai balapuwahama ubata aluth ekaekta yana eka watinwa.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    my personal idea eka nam uba 2015 mac pro ekak ganna eka hoda invesment ekak newi. mokda M1 eka godak powerfull, power efficiency ekath hodai. podak youtube review balapan, uba parana model ekka gatha kiyana mokka kiuwath leda enawa, ewa repair karanna , service walatai balapuwahama ubata aluth ekaekta yana eka watinwa.
    මං m1 air එකට යන්නෙ නැතුව 2015 pro බැලුවෙ මට කැමති ssd එකක් ගහගන්න පුලුවන් නිසා. එහෙම උනොත් air එකට් යන්න තමා වෙන්නෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    දැන් අවුරුදු 6ක් වෙනව, පට්ට පරනයිනෙ
    මන් ගාව එකක් තිබෙ පාවිච්චියට, ගත්තෙ නන් 1.64 ට 2015

    2018 එකක්වත් බලපන්, නැත්නන් අඩු ගානෙ මැක් මිනියක් බලපන්.

    අරව හොයන්න එපා දැන්.
    ස්පීකර්, ඩිස්ප්ලෙ, බැටරි කේස් එන්න පුලුවන්
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    Normally battery cycle kiya wage wena ekak da hoda?
    adu wena tharamata hodai machan,

    "For most modern MacBooks, Apple estimates the battery can last through 1,000 cycles. A cycle count means using all of your battery's power and then fully recharging it, whether you drained your battery in one sitting or off and on over the course of a few days or weeks."
     
    • Like
    Reactions: Solo Rider

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Thanks bro. 1000 cycles වලින් පස්සෙ battery එකෙන් වැඩක් කරන්නම බැරි වෙනවද? Iphone වල වගේ battery health එකක් පෙන්නන්නෙ නැද්ද?
    adu wena tharamata hodai machan,

    "For most modern MacBooks, Apple estimates the battery can last through 1,000 cycles. A cycle count means using all of your battery's power and then fully recharging it, whether you drained your battery in one sitting or off and on over the course of a few days or weeks.
     
    • Like
    Reactions: Solo Rider